Couple sim ගැන දන්න අය මෙහෙ එන්න
මචන් උබලා කව්රුහරි එළකිරි එකෙන් කපල් සිම් ගත්ත අය ඉන්නවද??
මටත් ගන්න මචන්..
මට එක ගැන ලොකු විස්තරයක් දැනගන්න ඕනේ..
මේකේ ඒ සිම් විකුණන අය බොරු කරනවද වගේ 
දන්න කෙනෙක් ඉන්නවා නම් PM හරි පොස්ට් එකක් හරි දාන්න,..දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාල යන්න...මේක මට වැදගත් මචන් 