Couple sim ගැන දන්න අය මෙහෙ එන්න

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    PM karapan...Hutch...COMPANY OFFICIAL kenek wikunanne...Maaseta 200i txt 200i calls unlimited...kamatinan kiapan...ekko campus nattan work ID eka one macho!!!
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    ආකේඩ් වල තියනවද? කොහෙන්ද ගත්තෙ?

    CONTACT THIS PERSON>>> THUSITHA 0785000684 (Hutch Asst.Sales Manager) හැබැයි Work appointment Letter එක හරි Campus ID එක හරි ඕන...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Elakiri eke nam danne na ban but mama Dialog couple sim gaththa.. Sim deka athare outgoing free.. Monthly 100 Rental eka.. One nam kiyapan mama gaththa dial ekawa set karala dennam. Sim deka mama gaththe 4000kata.. Dialog ne ban. Ganan tikak wadie. Bit service eka hondaine..

    මේක හොදයි වගේ ඒත් සිම් දෙකට යන ගාණ නම් වැඩි :(
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Arcade එකක වැඩ කරන එකෙක්ගෙන්....
    වේයන්ගොඩ.....
    ඒවා Arcade වලට දාන්නෑ බං.....
    කැම්පස් වලට විතරයි එන්නෙ......

    අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
    ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
    උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
    :P :P :P :P :P

    Thread එක දාපු මචංට කියන්නේ...
    Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
    මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    • Like
    Reactions: dileeshakr

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
    ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
    උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
    :P :P :P :P :P

    Thread එක දාපු මචංට කියන්නේ...
    Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
    මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    :yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    Hutch :ගොඩක් communication වල තියනවා දෑන් ,කුඩ කාරයොත් දෙනවා..
    උබේ නමට ගන්න පුලුවන්.මල් වලට පමනයී.. නෑත්නම් ගනන්.. :angry::angry:
    1sms Rs.1.00 (any N/W)

    Dialog :වලට සමහර කාලවලට campus වල දෙනව..
    sim 1k Rs.750+ අනිව වෙනවවා

    Airtel : dialog වගේම තමා..

    Mobitel : එහේම එවා නෑහෑ,ඔය තියෙන්නේ වෙනම සමාගම් වලට දීපු sim :(
    එවා උබේ නමට ගන්න බහෑ ගොඩක් විට

    අවසාන නිගමනය.. Hutch with Dual sim phone (Nokia C2 :P:P:P)
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
    ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
    උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
    :P :P :P :P :P

    Thread එක දාපු මචංට කියන්නේ...
    Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
    මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    එහෙමත් එකක් ද? :oo::oo: එකනේ..මොබිටෙල් ඩයලොග් එයාටෙල් වගේ නම් shape....hutch මොකෙක් ගාවවත් නැනේ..අනිත් අයට ගනිද්දී එහෙම වියදම් වෙනව නම් තියෙන සිම් එකෙන්ම msg කරන එක ලේසි වගේ :rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම ගත්තෙත් හච් කපල් එකක්.....

    600ක් ගියා සිම් 2ටම.....

    මොබිටෙල් එකකුත් ගන්න බැලුවෙ....
    ඒත් ඒවායේ restrictions වැඩි වගේ......
    :(:(:(

    ඒ නිසා හච් එකම පාවිච්චි කරනවා....
    අපේ නමටම තමා register කරන්නෙ.....
    මාසෙටම 200යි...

    එයාටෙල් වල දෙන්නේ නැත්තේ ඇයි බං කරුමෙට :angry::angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    Hutch :ගොඩක් communication වල තියනවා දෑන් ,කුඩ කාරයොත් දෙනවා..
    උබේ නමට ගන්න පුලුවන්.මල් වලට පමනයී.. නෑත්නම් ගනන්.. :angry::angry:
    1sms Rs.1.00 (any N/W)

    Dialog :වලට සමහර කාලවලට campus වල දෙනව..
    sim 1k Rs.750+ අනිව වෙනවවා

    Airtel : dialog වගේම තමා..

    Mobitel : එහේම එවා නෑහෑ,ඔය තියෙන්නේ වෙනම සමාගම් වලට දීපු sim :(
    එවා උබේ නමට ගන්න බහෑ ගොඩක් විට

    අවසාන නිගමනය.. Hutch with Dual sim phone (Nokia C2 :P:P:P)
    අද කාලේ කෙල්ලෝ උනත් hutch වලට ආස නෑ බං :rofl::rofl::rofl: උන්ට ඕනෙත් O2, Vodafone, Orange වගේ ඒවා :rolleyes::rolleyes:;);) නෑ නෑ මොබිටෙල් වලට තමා කෙල්ලෝ ගොඩක් ආස...මොකෝ දන්නේ නෑ..:rolleyes::rolleyes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    අද කාලේ කෙල්ලෝ උනත් hutch වලට ආස නෑ බං :rofl::rofl::rofl: උන්ට ඕනෙත් O2, Vodafone, Orange වගේ ඒවා :rolleyes::rolleyes:;);) නෑ නෑ මොබිටෙල් වලට තමා කෙල්ලෝ ගොඩක් ආස...මොකෝ දන්නේ නෑ..:rolleyes::rolleyes:

    උබ ඉතින් 5මහ බැලුම් බලනවානන් HUTCH උබට හරියන්නේ නෑ බන්.......Contact ekak dunna eke ekata katha karala wistara ahaganin....
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබ ඉතින් 5මහ බැලුම් බලනවානන් HUTCH උබට හරියන්නේ නෑ බන්.......Contact ekak dunna eke ekata katha karala wistara ahaganin....
    :oo::oo: na ban hutch eka unlimited kiwwata limited bn sms 200i..anith ewata sarata kapenawalu....mama wisthara hoyagaththa bn..thanks anyway:yes::yes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    h2h sms pack eka dagattama adui....ow habai ubata mal walta wenama 4n ekak one...eke calls sms normal ekata wada ganan..jayawewa
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එහෙමත් එකක් ද? :oo::oo: එකනේ..මොබිටෙල් ඩයලොග් එයාටෙල් වගේ නම් shape....hutch මොකෙක් ගාවවත් නැනේ..අනිත් අයට ගනිද්දී එහෙම වියදම් වෙනව නම් තියෙන සිම් එකෙන්ම msg කරන එක ලේසි වගේ :rolleyes:

    ඒකනේ බං අපි Sim 2ක් පාවිච්චි කරන්නේ...
    නැතුව කරන්න බෑ...
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
    ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
    උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
    :P :P :P :P :P

    Thread එක දාපු මචංට කියන්නේ...
    Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
    මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    ආආ......ඒක කියන්න අමතක උනා නේ!!!!

    තව එකක්....
    ඌ දුන්නෙ සිම් 5 ගානේ නේද????