PM karapan...Hutch...COMPANY OFFICIAL kenek wikunanne...Maaseta 200i txt 200i calls unlimited...kamatinan kiapan...ekko campus nattan work ID eka one macho!!!
ආකේඩ් වල තියනවද? කොහෙන්ද ගත්තෙ?
mekai macho.... Hutch maaseta daaana reload eka apita use karanna puluwan...150k sms yanne Rs10i.... 200/10*150=3000 sms labenawa....hutch sms nane ban,,ekane cez 1
Elakiri eke nam danne na ban but mama Dialog couple sim gaththa.. Sim deka athare outgoing free.. Monthly 100 Rental eka.. One nam kiyapan mama gaththa dial ekawa set karala dennam. Sim deka mama gaththe 4000kata.. Dialog ne ban. Ganan tikak wadie. Bit service eka hondaine..

Arcade එකක වැඩ කරන එකෙක්ගෙන්....
වේයන්ගොඩ.....
ඒවා Arcade වලට දාන්නෑ බං.....
කැම්පස් වලට විතරයි එන්නෙ......


අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
![]()
![]()
![]()
![]()
Thread එක දාපු මචංට කියන්නේ...
Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...
![]()
![]()
![]()
![]()
![]()







)එහෙමත් එකක් ද?අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
![]()
![]()
![]()
![]()
Thread එක දාපු මචංට කියන්නේ...
Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...
![]()
![]()
![]()
![]()
![]()

එකනේ..මොබිටෙල් ඩයලොග් එයාටෙල් වගේ නම් shape....hutch මොකෙක් ගාවවත් නැනේ..අනිත් අයට ගනිද්දී එහෙම වියදම් වෙනව නම් තියෙන සිම් එකෙන්ම msg කරන එක ලේසි වගේ 
එයාටෙල් වල දෙන්නේ නැත්තේ ඇයි බං කරුමෙටමම ගත්තෙත් හච් කපල් එකක්.....
600ක් ගියා සිම් 2ටම.....
මොබිටෙල් එකකුත් ගන්න බැලුවෙ....
ඒත් ඒවායේ restrictions වැඩි වගේ......
ඒ නිසා හච් එකම පාවිච්චි කරනවා....
අපේ නමටම තමා register කරන්නෙ.....
මාසෙටම 200යි...


අද කාලේ කෙල්ලෝ උනත් hutch වලට ආස නෑ බං
Hutch :ගොඩක් communication වල තියනවා දෑන් ,කුඩ කාරයොත් දෙනවා..
උබේ නමට ගන්න පුලුවන්.මල් වලට පමනයී.. නෑත්නම් ගනන්..
1sms Rs.1.00 (any N/W)
Dialog :වලට සමහර කාලවලට campus වල දෙනව..
sim 1k Rs.750+ අනිව වෙනවවා
Airtel : dialog වගේම තමා..
Mobitel : එහේම එවා නෑහෑ,ඔය තියෙන්නේ වෙනම සමාගම් වලට දීපු sim
එවා උබේ නමට ගන්න බහෑ ගොඩක් විට
අවසාන නිගමනය.. Hutch with Dual sim phone (Nokia C2)


උන්ට ඕනෙත් O2, Vodafone, Orange වගේ ඒවා 


නෑ නෑ මොබිටෙල් වලට තමා කෙල්ලෝ ගොඩක් ආස...මොකෝ දන්නේ නෑ..

අද කාලේ කෙල්ලෝ උනත් hutch වලට ආස නෑ බංඋන්ට ඕනෙත් O2, Vodafone, Orange වගේ ඒවා
නෑ නෑ මොබිටෙල් වලට තමා කෙල්ලෝ ගොඩක් ආස...මොකෝ දන්නේ නෑ..
![]()
උබ ඉතින් 5මහ බැලුම් බලනවානන් HUTCH උබට හරියන්නේ නෑ බන්.......Contact ekak dunna eke ekata katha karala wistara ahaganin....

na ban hutch eka unlimited kiwwata limited bn sms 200i..anith ewata sarata kapenawalu....mama wisthara hoyagaththa bn..thanks anyway

එහෙමත් එකක් ද?එකනේ..මොබිටෙල් ඩයලොග් එයාටෙල් වගේ නම් shape....hutch මොකෙක් ගාවවත් නැනේ..අනිත් අයට ගනිද්දී එහෙම වියදම් වෙනව නම් තියෙන සිම් එකෙන්ම msg කරන එක ලේසි වගේ
![]()

අනේ නිකන් බොරු නොකිය හිටපං බං...
ඒවා Campus විතරක් නෙමේ දාන්නේ...
උඹට සෙට් කරලා දුන්න එක Sports Club එකකට දාන ඒවා...
![]()
![]()
![]()
![]()
Thread එක දාපු මචංට කියන්නේ...
Hutch Sim එක මල් එකට ගන්නවනම් තව Sim එකක් Use කරන්න වෙනවා...
මොකද Hutch එකේ මල් නොවන ඒවාට පට්ට පාඩුයි...
![]()
![]()
![]()
![]()
![]()