Niyamai macho. Nyameta piano play karanna puluwan oyata. Digatama tracks hadanna.

Last edited:

lassanai

කෝ අපේ AMILA M මල්ලි....මට ඉයේ කිව්වා..නුවර යනවා කියලා.හදිසි පිරිතක් තියන කථාවකුත් කිව්වා.![]()
සහෝලා, මං මේ ත්‍රෙඩ් එකට ඇණයක් වගේ නම් මම වෙතනින් වාත වෙන්නම් ! ක්‍රිෂ් සහෝ, මොකද බං උඹ මාව අමිල කියලා හිතාගෙන හරහට උත්තර දෙන්නේ ??? මචංලා, මිස්අස්ඩස්ටෑන්ඩ් කරන්න එපා... බලපන් මගේ ප්‍රොෆයිල් එක මම 2007 එළකිරියට ආවේ...!
අමිල සහෝ පොල්ලක් තියලා නම් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නේද ? කරුණාකරලා මං කියපල්ලා මමයි ඔය අමිලයි අතර මොකක්ද ඔච්චර තියෙන සම්බන්ධය... සහෝලට තවත් ෂුවර් නැත්නම් මගේ Gmail, Facebook, Blog ලින්ක් ඔක්කොම මම PM කරන්නම් !!!
කලාකරුවෝ වුනාම අනෙකාට ගරු කරන්නත්, නිහතමානී වෙන්නත් ඕනේ...![]()




@ අමිල M වෙලකම් බැක්.....උඹ සද්දයක් බද්දයක් නැතුව ඉන්නකෙය මං බැලුවා මොකද කියලා.!!
ඔව් මමත් යාලුවෙක්ගෙ oxygen8 එකක් play කරලා තියනවා. මටත් ඇල්ලුවේ නෑ.
හබි පරණ version එක. අලුත් නිල පාට එක කොහොමද දන්නේ නෑ.

...eeke 61 ekak...eeth eeke 88 ekenum thiyenne hammer action ehema kiyala...eeka kohomada danne naa...
..! Habai ithin pro tools use karanawanum ooke transport faders serama gannawa...mokada pro tools walata samahara midi kybrds wala transport faders ganne naa.. 

හ්ම.,අපේ ගෙදර හදිසියේ පිරිතක් කිව්වා.,ඉතින් නුවර ගියා...
ඔන්න ආයෙම අමිල එම් බැක් ටූ බිස්නස් ...!!!!!



Niyama post eka machan... MARIANS Niyama studio ekak danawa lagadima. methana inna set ekatanan niyamai..![]()
Niyama post eka machan... MARIANS Niyama studio ekak danawa lagadima. methana inna set ekatanan niyamai..![]()




මගෙන් මිසක් 

Oxygen 88 ekanum kohomada danne naaa....eth anik tikanum patta jarawal bun...![]()
tv hari radio hari program ekaka background music ekakata maru...මෙන්න තවත් පිස්සු mix එකක් ... වෙන කාගෙන්දමගෙන් මිසක්
vOw! lOOp 1 :: http://soundcloud.com/dilantha-shalutha/vow-loop-1
අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මන් හිතන්නේ මන් FL Studio එකේ තිබුන ඔක්කොම ඕකට දාල ඇති![]()

Mama M-Audio Oxygen 61 hari M-Audio Axiom 49 ganna inne. Mokakda chater seen eka? Denata thiyenne Yamaha PSR S500 ekak... loku nisa karadarai.. touch response hondai da Yamaha ekata wada?


..! kybrd eke feel eka eka ekkenata wenas wenawane...hehe...
..!mage radio eka background music ekata thamai haduwetv hari radio hari program ekaka background music ekakata maru...![]()
