පොල්ලක් නෙමෙයි.අමිල කිව කිව හිටිටේ මොකක් හරි කරමු කියලා.ඉතින් මම කිව්ව හරි මම උඹට එවන්නම් මම කරපු සම්පුර්ණ නැති FLP එකක් කියපා උඹෞ අදහස් දාන්න කියලා.මම .....මැනස්ට මම complete නැති FLP file එකක යැව්වා.....මම කිව්වා ඔනේ නම් අපි එකතු වෙප ට්‍රැක් එක කරමු...මු කිව්වා එල කියලා...මම කිව්වා :මම මෙලඩිස් ටික් කරන්නම් උඹ ඩ්‍රම ට්‍රැක් ගහන්න කියලා ..අහ් එල කිරි කියලා plgins වගයක නම් ටිකකුත් කියාගෙන මිනිහා විචල්‍ය වුනා..ඇයි මචන් මොකද සීන් එක??? ඌ උඹට පොල්ලක් තියල මාරු උනාද??
![]()
ඉට පස්සේ මට මු කියනවා මම බස්සේ නුවර යන ගමන් මම මේ ෆොන් එකේ Gtalk වෙල තියෙන්නේ කියලා...ඉට පස්සේ කිව්වා අපේ ගෙදර පිරිතක් කියලා....අනේ මන්දා ඉට පස්සේ මිසින්......








ආයෙත් FL Install කරලා කඩාල්ලල බලන්න ඕන




