ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
චිරි චිරි වැස්ස;12667021 said:
SD ekata apk eka dala file explorer ekakin apk eka select karala install karanna berida?

file explorer karanna ekak naha ne..wenama app ekak download karanna weida?
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්න මචංලා මම ICS ROM එක දැම්මා :). mobile odin වලින් තමා දැම්මේ (CF-Root ඕන නිසා). first time boot එකේදී installer එක ක්‍රෑෂ් උනා.. එත් අවුලක් උනේ නෑ. වෙලා යනවා first time boot එකට. ඉවසලා ඉන්න.
    ROM එක නම් extremely fast AOSP එකටත් වඩා (cores දෙකම දැන් වැඩ නේ)...
    RAM Usage එක නම් වැඩියි වගේ (550MB මේ වෙනකොටත්)
    browsing speed එක ටිකක් මදි වගේ (මේ වෙලාවේ මගේ apps ටික auto restore වෙනවා. ඒ නිසාද දන්නෑ)
    සිංහලත් වැඩ මචෝ (ඒත් rendering කලින් තරම් හොඳ නෑ)...
    Power Menu එකට Restart කියන එකත් ඇවිත් තියනවා ...

    තව පේන එව්වා මම දාන්නම් ....
    ඔක්කොම ඉවර කරලා Reboot එකක් දාලා ගන්න හරියටම experience එක ගන්න.
    තව TB දාලා ෆුල් සුද්දයක් දාන්න ඔනේ (ඔය Hub ජාති ටිකයි, තව වැඩක් නැති ඇප්ස්, සර්විසස් අයින් කරන්න ඕනේ).

    ඔක්කොම samsung app ටික තියෙනවා නේද? S-pen එකත් වෙඩ ද?
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා Galaxy S2, Infuse 4G වලට දෑනට තියෙන හොදම ICS ROM එක මොකක්ද? CyanogenMod ද? Root කරන්න හොදම Superoneclick ද?

    Root කිරීමේදී Brick වීමේ සම්භාවිතාව සියයට කීයක් විතරද?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔක්කොම samsung app ටික තියෙනවා නේද? S-pen එකත් වෙඩ ද?

    ඔක්කොම තියනවා. S-Pen එක වැඩ. ඒත් කියපු Premium Suit එක නම් නැත. ඒක වෙනම update එකක් විදියට එවනවා කියලයි ආරංචිය ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔක්කොම තියනවා. S-Pen එක වැඩ. ඒත් කියපු Premium Suit එක නම් නැත. ඒක වෙනම update එකක් විදියට එවනවා කියලයි ආරංචිය ...

    එල එල . මටත් දාන්න ඕනේ. කරන හැටි පොඩ්ඩක් කියල දීපන් කෝ. ODIN වලින් PDA එක selct කරලා දෙම්මා ම හරි නේ?

    මගේ දෙනාට තියෙන APP ඔක්කොම මෙකෙනවද? Titanium backup කරපුවා අඑත් දාන්න පුල්වුං නේද?

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල එල . මටත් දාන්න ඕනේ. කරන හැටි පොඩ්ඩක් කියල දීපන් කෝ. ODIN වලින් PDA එක selct කරලා දෙම්මා ම හරි නේ?

    මගේ දෙනාට තියෙන APP ඔක්කොම මෙකෙනවද? Titanium backup කරපුවා අඑත් දාන්න පුල්වුං නේද?

    මේ කියෙන්නේ පිටු දෙකකට කලින් මම දාපු එක :P:P.... ඕක තමා මම ෆලෝ කලේ ... අහපු ප්‍රශ්න ඔක්කොටම උත්තර එතන තියනවා.
    http://www.elakiri.com/forum/showpost.php?p=12665896&postcount=4585
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan la mage Live with walkman eke apk files instal karanne kohomada?memory card eka browse karanna bah ne..samsung wala nam my files kiyala tiyenawa.meke ehemath naha..kohomada install karanne kiyala kawru hari kiyala dennako :(

    Market එකෙන් file manager එකක් බාගනින්.
    ඒකෙන් browse කරලා install කරගනින්....,
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල එල තැන්ක්ස්. non wipe version එකක් කියන්නේ මොකක්ද බන්?

    non wipe කියන්නේ ඔය ROM එක දැම්මා කියලා කලින් තිබ්බ දේවල්(Data, Cache, SD card Data) නැති වෙන්නේ නෑ කියන එක. මම නම් කෝකටත් හොඳයි කියලා full wipe එකක් දැම්මා (අවශ්‍ය දේවල් කලින් backup කර ගත්තා). නමුත් අත්‍යාවශ්‍යම නෑ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල තැන්ක්ස්. non wipe version එකක් කියන්නේ මොකක්ද බන්?

    Non Wipe කියන්නේ උඹ Odin වලින් inject කරද්දී උඹේ system and data partition format කරන්නේ නෑ කියන එක. අනික දැන් උඹේ තියෙන්නේ GingerBread නම් මතක කරල format කරල ඉවර වෙලා Odin වලින් inject කරපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා Galaxy S2, Infuse 4G වලට දෑනට තියෙන හොදම ICS ROM එක මොකක්ද? CyanogenMod ද? Root කරන්න හොදම Superoneclick ද?

    Root කිරීමේදී Brick වීමේ සම්භාවිතාව සියයට කීයක් විතරද?

    Root කිරීමේදී bootloader එකට අත තියෙන්නේ නැත්නම් 0% තමා. ඒක හින්ද හොදට කියවල බලන්න bootloader ඒක modify කරනවද කියල
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    non wipe කියන්නේ ඔය ROM එක දැම්මා කියලා කලින් තිබ්බ දේවල්(Data, Cache, SD card Data) නැති වෙන්නේ නෑ කියන එක. මම නම් කෝකටත් හොඳයි කියලා full wipe එකක් දැම්මා (අවශ්‍ය දේවල් කලින් backup කර ගත්තා). නමුත් අත්‍යාවශ්‍යම නෑ...

    Non Wipe කියන්නේ උඹ Odin වලින් inject කරද්දී උඹේ system and data partition format කරන්නේ නෑ කියන එක. අනික දැන් උඹේ තියෙන්නේ GingerBread නම් මතක කරල format කරල ඉවර වෙලා Odin වලින් inject කරපන්

    එල එල.. දන තියෙන අන්තිම ගැටලුව:lol:
    mobile Odin pro crack කරපු එකක් නෙද්ද?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල එල.. දන තියෙන අන්තිම ගැටලුව:lol:
    mobile Odin pro crack කරපු එකක් නෙද්ද?

    mobile odin මෙතනින් ගනින්... හැබැයි ගන්නේ lite version එක නම් "FlashKernel" manually දා ගන්න ඕනේ. එච්චරයි pro version එකෙයි මේකෙයි වෙනස. විස්තර ඔක්කොම link එකේ තියනවා.

    Desktop version එක ට්‍රයි කරපන්

    Desktop odin ගැනද මචෝ මේ කියල තියෙන්නේ. අව්ලක් නෑ odin වලින් කරන එක, ඒත් root නැති වෙන එක තමා අවුල. CF-Root එක ආයිත් flash කලාම root ගන්න පුළුවන් ඒත් triangle එක එනවා(Counter එක වැඩි වෙනවා). හැබැයි ඉතිං triangle away app එක දාලා එකත් අයින් කරන්න නම් පුළුවන් :). අන්තිමට වැඩේ නම් කෙරෙනවා. ඒත් පාර ටිකක් දුරයි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla.........................Mama Chinese tab ekak gatta..
    ICS 4.0.3
    Baseband 4.0.10
    kernel 3.0.8

    meka root karalada kiyala balanne kohomada..SD card eken apps install karanna giyama Google market eken ganna kiyanwa...Kohomada root karanne..?
     
    ඔන්න මාත් දෙම්මා. මගේ නං S note එකත් තියෙනවා. primium apps කියන්නේ මේ S note අප්ප ekata neda?

    මොබයිල් ODIN එක pro එක සෙට් උන ඕනේ කෙනක් ට මෙන්න ලින්ක් එක...

    බාගන්න.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla.........................Mama Chinese tab ekak gatta..
    ICS 4.0.3
    Baseband 4.0.10
    kernel 3.0.8

    meka root karalada kiyala balanne kohomada..SD card eken apps install karanna giyama Google market eken ganna kiyanwa...Kohomada root karanne..?

    මට උඹ අන්තිමේට කියපු එකනම් තේරුනේ නෑ ඕව රූට්‌ කරන්න කලින් නමක් ගමක් දාපන් Android කිව්වම ඔක්කොම devices එකවගේ නෑ සමහර chinese ඒවා තියෙනවා දෙයියෝ තමා දන්නේ රූට්‌ කරන හැටි
     
    Status
    Not open for further replies.