දඩබ්බරයා;12667237 said:Ela macho...thawa monada thiyenne dapan...mata me eka download kara ganna bariva ban inne...
චිරි චිරි වැස්ස;12667021 said:SD ekata apk eka dala file explorer ekakin apk eka select karala install karanna berida?
ඔන්න මචංලා මම ICS ROM එක දැම්මා. mobile odin වලින් තමා දැම්මේ (CF-Root ඕන නිසා). first time boot එකේදී installer එක ක්‍රෑෂ් උනා.. එත් අවුලක් උනේ නෑ. වෙලා යනවා first time boot එකට. ඉවසලා ඉන්න.
ROM එක නම් extremely fast AOSP එකටත් වඩා (cores දෙකම දැන් වැඩ නේ)...
RAM Usage එක නම් වැඩියි වගේ (550MB මේ වෙනකොටත්)
browsing speed එක ටිකක් මදි වගේ (මේ වෙලාවේ මගේ apps ටික auto restore වෙනවා. ඒ නිසාද දන්නෑ)
සිංහලත් වැඩ මචෝ (ඒත් rendering කලින් තරම් හොඳ නෑ)...
Power Menu එකට Restart කියන එකත් ඇවිත් තියනවා ...
තව පේන එව්වා මම දාන්නම් ....
ඔක්කොම ඉවර කරලා Reboot එකක් දාලා ගන්න හරියටම experience එක ගන්න.
තව TB දාලා ෆුල් සුද්දයක් දාන්න ඔනේ (ඔය Hub ජාති ටිකයි, තව වැඩක් නැති ඇප්ස්, සර්විසස් අයින් කරන්න ඕනේ).
ඔක්කොම samsung app ටික තියෙනවා නේද? S-pen එකත් වෙඩ ද?
ඔක්කොම තියනවා. S-Pen එක වැඩ. ඒත් කියපු Premium Suit එක නම් නැත. ඒක වෙනම update එකක් විදියට එවනවා කියලයි ආරංචිය ...
එල එල . මටත් දාන්න ඕනේ. කරන හැටි පොඩ්ඩක් කියල දීපන් කෝ. ODIN වලින් PDA එක selct කරලා දෙම්මා ම හරි නේ?
මගේ දෙනාට තියෙන APP ඔක්කොම මෙකෙනවද? Titanium backup කරපුවා අඑත් දාන්න පුල්වුං නේද?

.... ඕක තමා මම ෆලෝ කලේ ... අහපු ප්‍රශ්න ඔක්කොටම උත්තර එතන තියනවා.මේ කියෙන්නේ පිටු දෙකකට කලින් මම දාපු එක.... ඕක තමා මම ෆලෝ කලේ ... අහපු ප්‍රශ්න ඔක්කොටම උත්තර එතන තියනවා.
http://www.elakiri.com/forum/showpost.php?p=12665896&postcount=4585
machan la mage Live with walkman eke apk files instal karanne kohomada?memory card eka browse karanna bah ne..samsung wala nam my files kiyala tiyenawa.meke ehemath naha..kohomada install karanne kiyala kawru hari kiyala dennako![]()
එල එල තැන්ක්ස්. non wipe version එකක් කියන්නේ මොකක්ද බන්?
එල එල තැන්ක්ස්. non wipe version එකක් කියන්නේ මොකක්ද බන්?
මචන්ලා Galaxy S2, Infuse 4G වලට දෑනට තියෙන හොදම ICS ROM එක මොකක්ද? CyanogenMod ද? Root කරන්න හොදම Superoneclick ද?
Root කිරීමේදී Brick වීමේ සම්භාවිතාව සියයට කීයක් විතරද?
non wipe කියන්නේ ඔය ROM එක දැම්මා කියලා කලින් තිබ්බ දේවල්(Data, Cache, SD card Data) නැති වෙන්නේ නෑ කියන එක. මම නම් කෝකටත් හොඳයි කියලා full wipe එකක් දැම්මා (අවශ්‍ය දේවල් කලින් backup කර ගත්තා). නමුත් අත්‍යාවශ්‍යම නෑ...
Non Wipe කියන්නේ උඹ Odin වලින් inject කරද්දී උඹේ system and data partition format කරන්නේ නෑ කියන එක. අනික දැන් උඹේ තියෙන්නේ GingerBread නම් මතක කරල format කරල ඉවර වෙලා Odin වලින් inject කරපන්

එල එල.. දන තියෙන අන්තිම ගැටලුව
mobile Odin pro crack කරපු එකක් නෙද්ද?
එල එල.. දන තියෙන අන්තිම ගැටලුව
mobile Odin pro crack කරපු එකක් නෙද්ද?
Desktop version එක ට්‍රයි කරපන්
. අන්තිමට වැඩේ නම් කෙරෙනවා. ඒත් පාර ටිකක් දුරයි. machanla.........................Mama Chinese tab ekak gatta..
ICS 4.0.3
Baseband 4.0.10
kernel 3.0.8
meka root karalada kiyala balanne kohomada..SD card eken apps install karanna giyama Google market eken ganna kiyanwa...Kohomada root karanne..?