ඔව් සහෝ ලොකු ආසාවක් තියෙනවා වීඩියෝ එකක් කරන්න....ඒත් ඉතින් අදහස් වලින් පෝසත් උනාට මිල මුදල් ඉතින් පෝසත් නෑනේ අපි...බලමු තව ටිකක් ලොකු උනාමවත්
![]()

,,බුද්ධාගමේ සමහර තැන්වලත් ඔය වගේ දේවල් තියෙනවා ,hoda uthsahayak machan, agaya karanawa +6


meke teruma mokadda ban,,kellage gey
ස්තුතියි සහෝ මේ ගැන කිව්වට...
katawa nan niyamai machan,,concpt eka karot uparimekata yanna puluwan,,
තව ටිකක් දුර යද්දී මේ කොල්ලගේ{ ගේ }කෙල්ලත් නෝන්ඩි හිනාවක් දාගෙන මුව පහු කරගෙන යනවා පට්ට කාර් එකකින්(ෆෙරාරියක් වගේ)....,,
meke teruma mokadda ban,,kellage gey

නියම කන්සෙප්ට් එකක් බන්.......
ඇත්තටම ඒකේ මාර සම්පූර්ණ බවත් තේරුනා..........
අන්තිම ටිකත් උඹේ අදහසම තමා මටත් ඔළුවට ආවේ...................
නියමයි.....................

niyamai macha IRAJ ayyata me video consept 1k diyanko
