2012.12.21 prediction

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1800 ගණන් වල rocket තාක්ෂණය ගැන හිතලවත් තිබුනේ නෑ නමුත් දැන් මිනිස්සුන්ට හදටත් යන්න පුලුවන්. මේ වගේ ඉස්සරහට මේක පුලුවන් වෙයි. මම නම් හිතන්නේ Anti Matters වලින් මේක පුලුවන් වෙයි කියලා. Anti Matters තියෙනවා නම් Worm Holes open කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් පුලුවන් අභ්‍යවකාශයේ ඈතට ඉතා අඩු කාලයකදි යන්න. Worm Hole එකක් ක්‍රියාත්මක වෙන්නේ Shortcut එක්ක විදියටයි. මෙන්න මේ වගේ.

    ss.wormholes.jpg

    wormhole walin samahara wita puluwan wei. E wage technology ekakin tamai yanna puluwan, plane/rocket walin nam amarui.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    1800 ගණන් වල rocket තාක්ෂණය ගැන හිතලවත් තිබුනේ නෑ නමුත් දැන් මිනිස්සුන්ට හදටත් යන්න පුලුවන්. මේ වගේ ඉස්සරහට මේක පුලුවන් වෙයි. මම නම් හිතන්නේ Anti Matters වලින් මේක පුලුවන් වෙයි කියලා. Anti Matters තියෙනවා නම් Worm Holes open කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් පුලුවන් අභ්‍යවකාශයේ ඈතට ඉතා අඩු කාලයකදි යන්න. Worm Hole එකක් ක්‍රියාත්මක වෙන්නේ Shortcut එක්ක විදියටයි. මෙන්න මේ වගේ.

    ss.wormholes.jpg
    short cut thiyenna wishwaye wangu naha eken yanna puluwan wena wishwayakata e kiyanne samanthara lokayakata api hithana thanata yanna baha :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    short cut thiyenna wishwaye wangu naha eken yanna puluwan wena wishwayakata e kiyanne samanthara lokayakata api hithana thanata yanna baha :D

    uba kiyana katawe attak tiyenawa. eet wormhole ekak atulen yaddi speed eka wadi wenawa wenna puluwan nikan yanawata wada.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බුද්ධ ධර්මයට අනුවනම් ඔහොම වෙයි කියලා හිතන්න අමාරුයි නේද?
    මෙහෙම ලෝක විනාසයක් වෙයි කියලා හිතන්න අමාරුයි.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බුද්ධ ධර්මයට අනුවනම් ඔහොම වෙයි කියලා හිතන්න අමාරුයි නේද?
    මෙහෙම ලෝක විනාසයක් වෙයි කියලා හිතන්න අමාරුයි.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: CME

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    බුද්ධ ධර්මයට අනුවනම් ඔහොම වෙයි කියලා හිතන්න අමාරුයි නේද?
    මෙහෙම ලෝක විනාසයක් වෙයි කියලා හිතන්න අමාරුයි.

    ඔව් ඒකට තව කාලයක් යනවා බෞද්ධ දර්ශනයට අනුව.
    මහායානේ කියන්නේ මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව වලින් ගත්තම නම් 30,000 ලු.
    ඒ කියන්නේ තව කාලයක් පෘතුවිය පවතිනවා මේක හරිනම්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ඒකට තව කාලයක් යනවා බෞද්ධ දර්ශනයට අනුව.
    මහායානේ කියන්නේ මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව වලින් ගත්තම නම් 30,000 ලු.
    ඒ කියන්නේ තව කාලයක් පෘතුවිය පවතිනවා මේක හරිනම්.
    ඔව් අනිවා
    බුද්ධ ධර්මයට අනුව නම් ලෝක විනාසයකට කලින් සිද්ද වෙන්න පුලුවන් ගොඩක් දෙවල් තියෙනවා.
    මෛත්‍රී බුදුන් පහල විම , සමාජයෙ සැසිරිම් ගැන හොදාකාරව පැහැදිලි කරලා තියෙනවා.
    එවත් එක්ක සන්සන්දනය කරාම ලොක විනාසය 2012 සිද්ධ වෙන්න තියෙන සාදක අඩුයි.
     
    • Like
    Reactions: Randir and CME

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් ඒකට තව කාලයක් යනවා බෞද්ධ දර්ශනයට අනුව.
    මහායානේ කියන්නේ මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව වලින් ගත්තම නම් 30,000 ලු.
    ඒ කියන්නේ තව කාලයක් පෘතුවිය පවතිනවා මේක හරිනම්.

    hmmmm
     
    • Like
    Reactions: gayankuwait