LG LCD Monitor for SALE

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මගෙ LG LCD Monitor එක විකුනනව වැඩිම ඉල්ලුමට

    http://www.lg.com/us/monitors/lg-W2243T-PF-lcd-monitor


     
    Last edited:

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    කීයකටද දෙන්නෙ මචං
    පී. එම් එකක් දාපන් බලන්න
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බං මම LED එකක් ගත්ත ඒකයි...

    Thanx...

    මම පාවිච්චි කරන්නෙත් එල්.සි.ඩි. සැම්සුන් අගල් 22 මොනිටර් එකක්...
    දැන්ම
    ම එල්.ඊ.ඩි. එකට මාරු වෙන්න අදහසක් නෑ..
    දැන් අරන් අවුරුදු 3 කටත් වඩා පරණයි..
    එළට වැඩ ඒ හින්දා තවම මාරු කරන්න හිත දුන්නේ නෑ.. කොහොම වුනත් අගල් 22 ට යන්න ඉන්න එකෙක්ට නම් මෙක වැදගත් වෙයි..