මාත් Pheromone perfume එකක් ගෙන්නුවා

Status
Not open for further replies.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    moko thathwe dan?sikirichchiyo igi bigi panawada aaa?:D;)
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනේ බොලවූ, උමබලත් මේ ඉලවු ත්‍රෙඩ් එක මොකට උස්සලා ගන්නවාද මන්දා :baffled::baffled::baffled::baffled:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    ඉක්මනට කියහන් මචෝ ...:yes:
    ඕක ගහගෙනවත් පස්සෙන් ගිහින් බලන්න ඕනේ .:rolleyes:
    බෑ කිව්වත් කමක් නැහැ :sorry:
    නාහෙන් අඬන්නේ නැතිව හිනා වෙලා බෑ කිව්වත් මට ඇති.:(

    ඕක මහා දෙයක්ද අලියෝ, 100 කගෙන් විතර අහපන්, 20 ක් වත් හිනා වෙලා බෑ කියයි. 1 වත් අඩුමගානේ හා කියයි. :P:P

    කෝ කෝ ඇන්ටි පාරවල් චූටි නන්ගිලා සැට් උනාද...???? :P

    ඊයා ..... ඇන්ටි පාරවල් :baffled::baffled::baffled::baffled:

    මේක තරම් ඕක efficient නෑ බන්:P
    true-pheromones-review-225x300.jpg


    ඕක ගෙන්නන්න විදියක් තිබ්බේ නෑ බං, අනික බැරි වෙලාවත් ඔය මගුල "කොන්ඩම්" එකක් එක්ක ගෙදරට ඇවිත් වෙන එකෙක් කඩලා බැලුවනම් එහෙම :sorry::sorry::sorry:


    MOKADDA BAN UMBA ADA KELLONGEN GUTI KAWADA?KOLLO PASSEN AWADA?:P:P:P
    KO BAN RESULT

    උඹ හිතුවද කෙල්ලෝ පස්සෙන් එන්ඩ මේ වශී තෙලක් කියලා :D:D:D:D
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනේ බන් උබටත් ගිය කල!!:P:P;);)

    නෑ බං මේ නිකන් ඉන්න ගමන් ජොලියට ගෙන්නුවේ :P:P:P

    මුගටියා;12663697 said:
    gana keeyada bn???

    රුපියල් වලින් 1500 විතර තමයි බං :cool::cool:

    මුගටියා;12663795 said:
    මතුරපු තෙලක් නෙවිනේ බොල

    :rofl::rofl::rofl::rofl:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේ නිවේදනය ප්‍රතිපල එන තෙක් ඉවසා සිටීමට නොහැකිව මට -Rep දුන්න එකා වෙතයි. කරුණාකර කුප්පියක් රැගෙන පැමිණ මෙයින් ටිකක් අරන් යන්න :oo::oo::oo::oo:. යකෝ මේක dead line එකක් තියන තරගයක් නෙමෙයි. හරියනවනම් හරියයි. :baffled::baffled::baffled::baffled::baffled:

    මාත් Pheromone perfume... 05-11-2012 07:39 AM mona ehekatada tho thread eka danme. athi resutlt ekakuth na.
     
    • Like
    Reactions: mldarshana

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    දැන් කියපන් ගන්නවනම් මොන brand එකේ එකද ගොඩක්ම හොද ? :baffled:
     
    Status
    Not open for further replies.