අපි නොදන්න අපේ February 4, 1948 නිදහස [MUST READ]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    අපි නොදන්න අපේ February 4, 1948 නිදහස [MUST READ]

    අපි නොදන්න අපේ පෙබරවාරි 4 නිදහස

    picture.php


    :cool::cool::cool:

    මෙම ලිපිය මිට ඉහත දැමිමට කිහිප විටක්ම සිතුනත් වෙලාව නොමැතිකමින් නොහැකිවුනා,ඔන්න අද දැම්මා කට්ටිය සම්පුර්ණෙන් ලිපිය කියවලා අපේ පෙබරවාරියේ නිදහස ගැන දළ අදහසක් ගන්නකෝ එහෙනන්...


    සැලකිය යුතුයි-මෙම ලිපිය දැමිමෙන් මා බලාපොරොත්තු වන්නෙ යම් කෙනෙකු දැනුවත් කිරිම මිස කිසිම අයුරකින් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් පිරිසක් අඩුතක්සෙරුවට ලක් කිරිම නොවන බව කරුණාවෙන් සිතේ තබා ගන්න (ස්කැන් නොවුනු පෙලියක් ටයිප් කිරිමට සිදු වුනු බවත් කිව යුතුයි)...

    picture.php


    අපි නොදන්න නිදහස-මව්බිම (2012 පෙබරවාරි 05 ඉරිදා)


    ....................................

     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාරම කතාවනේ යාළුවා,,,,,,,,,,,
    අපි නොදන්නා දේවල් කොච්චර තියනවද
    කව්ද මචෝ මේ ලිපිය ලියල තියෙන්නේ
    ඔයාට ගොඩක් ස්තුතියි මේ ලිපිය අපටත් බලන්ඩ දැම්මට....................
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    මාරම කතාවනේ යාළුවා,,,,,,,,,,,
    අපි නොදන්නා දේවල් කොච්චර තියනවද
    කව්ද මචෝ මේ ලිපිය ලියල තියෙන්නේ
    ඔයාට ගොඩක් ස්තුතියි මේ ලිපිය අපටත් බලන්ඩ දැම්මට....................

    :):):) ජයවර්ධන කියලා එක්කෙනෙක් යාළුවා
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මාරම කතාවනේ යාළුවා,,,,,,,,,,,
    අපි නොදන්නා දේවල් කොච්චර තියනවද
    කව්ද මචෝ මේ ලිපිය ලියල තියෙන්නේ
    ඔයාට ගොඩක් ස්තුතියි මේ ලිපිය අපටත් බලන්ඩ දැම්මට....................


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    oya kauru hari deshapaluwek lankawa indiwe state ekak kalath kamak nai kiyala thiyanawa...!

    ඔව් එක ඔය ලිපියේ හොඳින්ම සඳහන් කරලා තියනවා,ඔයා ඔය කාරණය එක දවසක් ත්‍රෙඩ් එහෙකදි මතක් කරපු නිසායි මම මේක වැඩියෙන්ම මතක් වෙලා දැම්මෙ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිදහස ලැබුනා - මල්ලි නිදහස ලැබුනා
    තළුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා - ජාතික කොඩියක් ලැබුනා
    එළි වෙන කොට නිදහස අහසින් ගෙට වැටුනා.........!!!

    සටනක් නොකරම "දිනා ගත්ත" නිදහසේ කතාව තමා ඔය......!!!!