Channel4 Video - Urgent! Please View

JagathRR

Member
Apr 26, 2012
348
23
0
මචන්ලා .. Channel4 video එක දිනන්නයි යන්නේ :sorry: :sorry: .. මේ වෙලාවේ අපි අපිට කරන්න පුළුවන් දේ කරමු.. පහල ලින්ක් එකට යන්න.

Code:
http://www.radiotimes.com/news/2012-04-23/Bafta-TV-Awards-2012-nominees-Current-Affairs---which-should-win?

මේකේ තියන poll එකෙන් Bahrain: Shouting in the Dark (Al Jazeera) කියන එකට vote කරන්න. එකෙන් Channel4 video එක දිනන්න තියන අවස්ථාව අඩු වෙනවා .. page එක refresh කර කර ඇති තරම් vote කරන්න පුළුවන්.

Please... BUMP එකක් දාල Thread එක 1st page තියාගන්න පැය කීපයක්..
 

JagathRR

Member
Apr 26, 2012
348
23
0
මචන්ල .. මේක අපි රණවිරුවන් වෙනුවෙන් කරන දෙයක් .. පක්ෂ පාට බලන්නේ නැතුව vote කරන්න
 

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ගේමනම් ගේම තමා... පක්ෂ පාට නොබලා රට වෙනුවෙන් මගේ ගානෙත් චන්ද 100000 විතර දෙන්නම්.. චැනල්4ට කෙලවලම දාාාමු..

    :frown::frown::frown: