මචන්ලා .. Channel4 video එක දිනන්නයි යන්නේ
.. මේ වෙලාවේ අපි අපිට කරන්න පුළුවන් දේ කරමු.. පහල ලින්ක් එකට යන්න.
මේකේ තියන poll එකෙන් Bahrain: Shouting in the Dark (Al Jazeera) කියන එකට vote කරන්න. එකෙන් Channel4 video එක දිනන්න තියන අවස්ථාව අඩු වෙනවා .. page එක refresh කර කර ඇති තරම් vote කරන්න පුළුවන්.
Please... BUMP එකක් දාල Thread එක 1st page තියාගන්න පැය කීපයක්..

Code:
http://www.radiotimes.com/news/2012-04-23/Bafta-TV-Awards-2012-nominees-Current-Affairs---which-should-win?