මචන්ලා,
මම හෙව්වේ හොඳ sound quality තියන earphone එකක් Durability තියන හොඳ brand එකකින්.
කවුරුහරි Sennheiser CX 200 කියන earphone එක පාවිච්චි කරනවනං හොඳ නරක කියන්න පුලුවන්ද?
http://www.ebay.com/itm/NIB-Sennheiser-CX-200-Black-Street-II-Earphones-Headphones-Brand-New-/370612271543?pt=LH_DefaultDomain_0&hash=item564a3679b7#ht_686wt_1037
මේක ebay එකට වඩා අඩුවෙන් ලංකාවෙ ගන්න තැනක් තියනව නං?
Sennheiser CX 200
තව මීට වඩා හොඳ suggestions තියනවනං ඒවත් කියන්න.