Win7 Activate කරන්න දන්නැති අය මේක බලන්න

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ
    Win7 Activate කරන්න දන්නැති අය මේක බලන්න

    මේක ගෙඩක් අය දන්නවා. එත් දන්නැති අයත් ඇති. ඒහින්දා විස්තරෙ දාන්න හිතුනා.:D

    මම නම් Win 7 Activate කර ගන්නෙ Windows 7 Loader Software එකෙන්..:yes:
    මෙන්න අලුත්ම Version එකේ link එක...


    Windows 7 Loader 2.09 (1.5 MB) - Download
    (Page එකේ යටම තියෙන කෙළ පාට Download Button එක Use කරන්න)


    loader2091.png


    rar file එක extract කරලා windows loader.exe file එක run කරන්න. එතකොට software එක ඔයාලගෙ windows version එක ඉබෙ හදුනා ගනියි. ඊළගට Install Button එක click කරන්න..ටිකකින් Computer එක restart කරන්න අහයි. එතකොට restart කරන්න..It's all about windows activation.....:yes:
    (Win7 හැම version එකටම වගේ වැඩ)
     

    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Den Oka Weda Ne Ban
    Iye Mama Poddak Try Kala Yaluwekge PC Ekakata
    Kisima Wenasak Ne WG Karannalu
    Black Screen Eka Ehemama Thiyenawa
    Passe Wat Remove Eka Demma
    Eth MSE Eken Kiyanawa Genuine Karannalu