Win7 Activate කරන්න දන්නැති අය මේක බලන්න
මේක ගෙඩක් අය දන්නවා. එත් දන්නැති අයත් ඇති. ඒහින්දා විස්තරෙ දාන්න හිතුනා.
මම නම් Win 7 Activate කර ගන්නෙ Windows 7 Loader Software එකෙන්..
මෙන්න අලුත්ම Version එකේ link එක...
Windows 7 Loader 2.09 (1.5 MB) - Download
(Page එකේ යටම තියෙන කෙළ පාට Download Button එක Use කරන්න)
rar file එක extract කරලා windows loader.exe file එක run කරන්න. එතකොට software එක ඔයාලගෙ windows version එක ඉබෙ හදුනා ගනියි. ඊළගට Install Button එක click කරන්න..ටිකකින් Computer එක restart කරන්න අහයි. එතකොට restart කරන්න..It's all about windows activation.....
(Win7 හැම version එකටම වගේ වැඩ)