මචං මට මාර දුකයි.
මට මාර දුකයි මචං..
අද මට හිටිය එකම කෙල්ල මාත් එක්ක අව්ලෙන් 

සමහර විට අපි දෙන්න ඉන්න අන්තිම දවස වෙන්න පුළුවන් 

මට මේවා කියන්න කව්රුත් නෑ බං..එකයි මේකේ දැම්මේ..මගේ හිත හදන්නවත් කව්රුත් නෑ.. 

කෙල්ල කිව්වට එයා මම ට්රයි කරන කෙනා....අනේ බං කව්රුත් සෙට් වෙන්නේ නෑ මට..

මෙයාවත් සෙට් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන හිටියේ..එකත් නෑ වගේ දැන්..මට ෆන් එකට ආදරේ කරන්න බෑ බන්..කෙනෙක්ට ආදරේ හිතුනොත් ඇත්තටමයි..එකයි දුක 