මචං මට මාර දුකයි.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචං මට මාර දුකයි.

    මට මාර දුකයි මචං.. :( අද මට හිටිය එකම කෙල්ල මාත් එක්ක අව්ලෙන් :oo::oo::oo: සමහර විට අපි දෙන්න ඉන්න අන්තිම දවස වෙන්න පුළුවන් :sorry::sorry::sorry: මට මේවා කියන්න කව්රුත් නෑ බං..එකයි මේකේ දැම්මේ..මගේ හිත හදන්නවත් කව්රුත් නෑ.. :no::no::no: කෙල්ල කිව්වට එයා මම ට්‍රයි කරන කෙනා....අනේ බං කව්රුත් සෙට් වෙන්නේ නෑ මට..
     
    මචන් උඹ මෙහෙම හිතනකල් උඹට කවුරුවත් සෙට් වෙන්නේ නැහැ :no::no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සු පුසා;12681360 said:
    මචන් උඹ මෙහෙම හිතනකල් උඹට කවුරුවත් සෙට් වෙන්නේ නැහැ :no::no:

    :yes::yes::yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පිස්සු පුසා;12681360 said:
    මචන් උඹ මෙහෙම හිතනකල් උඹට කවුරුවත් සෙට් වෙන්නේ නැහැ :no::no:
    මචං මම එක්කෙනෙක්ට විතරක් නෙවෙයි ට්‍රයි කලේ..ඒ එක්කෙනෙක් වත් සෙට් උනේ නෑ මට :baffled: මෙයාවත් සෙට් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන හිටියේ..එකත් නෑ වගේ දැන්..මට ෆන් එකට ආදරේ කරන්න බෑ බන්..කෙනෙක්ට ආදරේ හිතුනොත් ඇත්තටමයි..එකයි දුක :sorry::sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    :yes: :yes: :yes:

    Set welath wen wena minissu innawane me loke.. :cool::cool:
    Eka hinda duk wenna epa.. :D:D

    අමතක කලාට මචන් අයෙ මතක් වෙනවා :no::no: කොහෙන් හරි..යාලුවෝ ඇවිත් කියවනවා කෙල්ල එක්ක අරහේ මෙහෙ ගියා..මාර ෆන් කියලා.. :oo::oo: එතකොට ඉතින් සික් එක වදිනවනේ මචං :no::no::no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ මාත් ඉන්නේ බං
    ගනන් ගන්න එපා කොල්ලෝ..
    මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
    ඒකි මාව දාලා ගියා..
    ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
    එතන ඉදියා කෙල්ලෙක්
    ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
    මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
    පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
    මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
    පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
    මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
    පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
    ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
    ඒකි බෑ කිව්වා..
    මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
    මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
    ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
    දැන් මම ඔක්කොම අතෑරලා
    ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
    මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    kiyapan mchn storya api ahan innam:yes::yes::love::love:
    ස්තුති මචං...මට ලොකු ආදර කතා නෑ බං කියන්න..ජීවිතේම ආදරේ නිසා දුක් විඳපු කතාවත් තමා මට තියෙන්නේ..ඒක කියන්න බෑ බං..අනිත් අය මගේ කතාව විහිලුවට ගන්නවට මං කැමති නෑ...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan
    ....samada niyan eka da wahi walaaweee keewalu....

    umbe dawasath eai ban...ethakan fun eke hetapan....

    love karana eka aathal ekakata wada ledak ban, hethata maha barak, bandeem wadi weema dukak kiala kianawane....
    kaalak nathuwa inna kota thama niyama freedom eka mokakda kiala danenne....
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ මාත් ඉන්නේ බං
    ගනන් ගන්න එපා කොල්ලෝ..
    මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
    ඒකි මාව දාලා ගියා..
    ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
    එතන ඉදියා කෙල්ලෙක්
    ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
    මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
    පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
    මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
    පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
    මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
    පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
    ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
    ඒකි බෑ කිව්වා..
    මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
    මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
    ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
    දැන් මම ඔක්කොම අතෑරලා
    ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
    මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ

    මාර සින් නේ වෙලා තියෙන්නේ, මට නං ඔකේ ඔක්කොම අන්ත පැත්ත.. කෙල්ලෝ මගෙන් අහල බලු වෙනවා.. සමහර වෙලාවට.. ;)
     
    :oo::oo: sad 2 hear machan..මේ මගේ අන්තිම ආදරේ..තව මට කට්ට කන්න බෑ මචං ආදරේ කරලා :no::no: කෙල්ලොන්ට අවංකව ආදරේ කලාම ගානක් වත් නෑ..ඒත් ආතල් එකට ආදරේ කරන කොල්ලොන්ට ඕන තරම් ඉන්නවා..:dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :oo::oo: sad 2 hear machan..මේ මගේ අන්තිම ආදරේ..තව මට කට්ට කන්න බෑ මචං ආදරේ කරලා :no::no: කෙල්ලොන්ට අවංකව ආදරේ කලාම ගානක් වත් නෑ..ඒත් ආතල් එකට ආදරේ කරන කොල්ලොන්ට ඕන තරම් ඉන්නවා..:dull::dull:

    අනිවා.. මේ ඉන්නේ මන් :love::rolleyes: