Honda unicorn - hoping to buy one

chandimahp

Member
May 19, 2007
4
0
0
හොන්ඩා යුනිකෝන් බයික් එක පාවිච්චි කරන අය ඉන්නව නම් මට පොඩි හෙල්ප් එකක් දෙනවද. මම එකක් ගන්න හිතන් ඉන්නවා ලගදි. ඩේලි ඔෆිස් යන්නෙ එන්නෙ බයික් එකෙන්. මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියනවද :cool:
 

chandimahp

Member
May 19, 2007
4
0
0
තෑන්ක්ස්.. (මම මීට කලින් දාපු රිප්ලයි එක වැටිල නෑ) තෙල් එහෙම හොදට වැඩ කරනවද? comfortable ද බයික් එක. විස්තර ටිකක් පුළුවන් නම් කියන්න.