ලංකාවේ මුල්ම සීවලීමහරහත්-Sivali Maha Arahath චිත්‍ර (Litho Prints-Very Very Rare)
ශ්‍රි ලංකාවේ මුල්ම සීවලීමහරහත් චිත්‍ර
ඔන්න අදත් පැරණි චිත්‍ර (ලිතෝ) කිහිපයක් ගෙනවා,මේ තියෙන්නෙ ලංකාවේ සීවලීමහරහතුන් වෙනුවෙන් ඇඳි මුල්ම චිත්‍ර ටික,මෙවා දැනට සියවසක් පමණ පැරණි එවා,තවත් මෙවන් වු අප්‍රකට සීවලී චිත්‍ර දෙක තුනක් මා සතුව තිබෙනවා නමුත් එවා එතරම් හොඳ තත්වයක නැ ප්‍රසිද්ධ කිරිමට,මෙවා ඇඳ තිබෙන්නෙ එවකට සුප්‍රසිද්ධ කලාකරුවෙකුව සිටි මාලිගාවගේ සාර්ලිස් මාස්ටර් නැමති සිත්තරා විසින්,මෙහි පල කර තිබෙන මුල් චිත්‍ර දෙකෙහිම පැරණි පිටපත් මා සතුව තිබෙනවා,දැන් නන් හැම තැනම උන්වහන්සේ වෙනුවෙන් ඇඳි චිත්‍ර තිබුනත් (පෙමන්ට් ගානේ,කඩ පිල් වල.....) එකාලේ එහෙම තිබිලා නැ,කොළඔම යා යුතුයි මෙවන් වු චිත්‍රයක් මිල දි ගන්න එකත් සැලකිය යුතු සාප්පුවකින් පමණයි,අනික මෙවා මෙහේ මුද්‍රණය කල එවාත් නොවෙයි මෙවා මුද්‍රණය කරණ වක වානුවෙදි ලංකාවේ ලිතෝ මුද්‍රණය කිරිමේ තාක්ෂණය තිබිලා නැ,මේවා සහ අනිකුත් සමකාලිනව ඇඳි චිත්‍ර මුද්‍රණය වි තිබෙන්නෙ ජර්මනියේ...
සැමට තෙරුවන් සරණයි!!!
.............................

වටිනාකම කියල නිම කරන්න බැහැ. මේ පින්තූර වල නියම කලාව ගැබ් වෙලා තියනවා. 