ලංකාවේ මුල්ම සීවලීමහරහත්-Sivali Maha Arahath චිත්‍ර (Litho Prints-Very Very Rare)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ලංකාවේ මුල්ම සීවලීමහරහත්-Sivali Maha Arahath චිත්‍ර (Litho Prints-Very Very Rare)

    ශ්‍රි ලංකාවේ මුල්ම සීවලීමහරහත් චිත්‍ර

    ඔන්න අදත් පැරණි චිත්‍ර (ලි‍තෝ) කිහිපයක් ගෙනවා,මේ තියෙන්නෙ ලංකාවේ සීවලීමහරහතුන් වෙනුවෙන් ඇඳි මුල්ම චිත්‍ර ටික,මෙවා දැනට සියවසක් පමණ පැරණි එවා,තවත් මෙවන් වු අප්‍රකට සීවලී චිත්‍ර දෙක තුනක් මා සතුව තිබෙනවා නමුත් එවා එතරම් හොඳ තත්වයක නැ ප්‍රසිද්ධ කිරිමට,මෙවා ඇඳ තිබෙන්නෙ එවකට සුප්‍රසිද්ධ කලාකරුවෙකුව සිටි මාලිගාවගේ සාර්ලිස් මාස්ටර් නැමති සිත්තරා විසින්,මෙහි පල කර තිබෙන මුල් චිත්‍ර දෙකෙහිම පැරණි පිටපත් මා සතුව තිබෙනවා,දැන් නන් හැම තැනම උන්වහන්සේ වෙනුවෙන් ඇඳි චිත්‍ර තිබුනත් (පෙමන්ට් ගානේ,කඩ පිල් වල.....) එකාලේ එහෙම තිබිලා නැ,කොළඔම යා යුතුයි මෙවන් වු චිත්‍රයක් මිල දි ගන්න එකත් සැලකිය යුතු සාප්පුවකින් පමණයි,අනික මෙවා මෙහේ මුද්‍රණය කල එවාත් නොවෙයි මෙවා මුද්‍රණය කරණ වක වානුවෙදි ලංකාවේ ලි‍තෝ මුද්‍රණය කිරිමේ තාක්ෂණය තිබිලා නැ,මේවා සහ අනිකුත් සමකාලිනව ඇඳි චිත්‍ර මුද්‍රණය වි තිබෙන්නෙ ජර්මනියේ...


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    සැමට තෙරුවන් සරණයි!!!
    .............................
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනේ ගොඩාක් පිං සහෝදරයා ඔයාට මේ දේවල් බෙදාගත්තට.. :yes: වටිනාකම කියල නිම කරන්න බැහැ. මේ පින්තූර වල නියම කලාව ගැබ් වෙලා තියනවා. :yes: පරිස්සම් කරගන්න සහෝදරයා පින්තුර ටික..

    rep ++ added
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අනේ ගොඩාක් පිං සහෝදරයා ඔයාට මේ දේවල් බෙදාගත්තට.. :yes: වටිනාකම කියල නිම කරන්න බැහැ. මේ පින්තූර වල නියම කලාව ගැබ් වෙලා තියනවා. :yes: පරිස්සම් කරගන්න සහෝදරයා පින්තුර ටික..

    rep ++ added

    ස්තුති සහෝ,ගොඩක් පිං,ඔයා මට පිං දුන්නට:yes:

    ගොඩාක් පිං

    ගොඩක් පිං,ඔයා මට පිං දුන්නට:yes:

    Thanks Buddy....

    :):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පින් සිදු වෙවා....
    නිවන් දකිත්වා...


    ඔබටත් පිං සිදු වෙවා!!! මේ ගෞතම බුදු සසුනේදිම නිවන් දැකිමට හැකි වෙවා!!!


    පින් සිද්ද වෙනවා සහෝදරයා

    පිං දුන්නාට බොහෝම පිං සහෝ
     

    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    සිවලී මහා රහතන් වහන්සෙගෙ පැරණි චිත්‍ර දුර්ලබයි.එයිනුත් උන් වහන්සෙගේ කන් දෙකම පෙනන පරිදි ඇදපු චිත්‍ර ඉතා දුර්ලබයි.බෙදා හදාගත්තට බොහොම ස්තුතියි.