සිරිපාලගේ Sex Part 1
ඔන්න ඉතින් සිරිපාල කසාද බදින්න කලින් සෙක්ස් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ, හොද වැදගත් විදියට හැදිච්ච හරි ලැජ්ජාකාරී කොල්ලෙක්, ඉතින් සිරිපාලගෙ කලවයසත් හරි නිසා පරස්තාවක් කරලා දෙන්න ඕනා කියලා දෙමාපියෝ කල්පනා කරලා ඇහැට කණට පේන, කන් කළු වගේම දැකුම් කළු, හැඩකාර වගේම කටකාර හොද වැදගත් විදියට හැදිච්ච හරි ලැජ්ජාකාරී මනාලියක් හොයලා දුන්නා. බැලින්නම් කෙල්ලත් අහවල් එක කරන හැටි ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.
දැන් බැඳලා සෑහෙන කාලයක් ගියා, මේ දෙන්නගේ කිසිම ප්‍රගතියක් පේන්න නැහැ, දැන් මේක මාර ප්‍රශ්නයක් සිරිපාලගේ දෙමාපියන්ට, එයාලා කල්පනා කරලා සිරිපාලයි සිරිපාලගේ වයිපරේවයි ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කගෙන ගියා, ගිහින් දොස්තරට විස්තරේ කිව්වා, දොස්තරත් හරි හරි ඕක සුළු දෙයක්නේ මම උගන්වන්නම් ඕක කරන හැටි කියලා කිව්වා, දැන් එයාලට මාර සතුටුයි.
ඔන්න ඉතින් දොස්තර මේ දෙන්නට කතා කලා, කතා කරලා සිරිපාලට කිව්වා මම ඔයගේ නොනා එක්ක කතා කරනකන් එලියට වෙලා ඉන්න කියලා, ඔන්න ඉතින් සිරිපාල එලියට ගියා, දැන් දොස්තර වැඩේට එන්ටර් උනා, මුලින්ම දොස්තර සිරිපාලගේ නොනට කිව්වේ දෙන්නත් එක්ක කාමරයට ගිහින් කාමරේ ලයිට් නිවලා ඇඳට යන්න කියලා, ඊට පස්සේ සිරිපාලගේ ඇදිවත් උනා දලා හිස මුදුනේ ඉදලා අතගාගෙන එන්න, එතකොට නිකන් වෙන තැන් වලට වඩා ඉස්සිච්ච තැනක් හම්බවෙයි එතන හයියෙන් අල්ලගන්න කියලා,
ඊට පස්සෙ දොස්තර සිරිපාලගේ නොනට එලියට යන්න කියලා, සිරිපාලට ඇතුලට එන්න කිව්වා, දැන් දොස්තර වැඩේට එන්ටර් වෙන හැටි කියලා දෙන්නයි හදන්නේ, දැන් මිස්ටර් සිරිපාල නොනත් එක්ක කාමරයට ගිහිල්ලා, කාමරේ ලයිට් නිවලා දෙන්නත් එක්ක ඇදට ගිහින් නොනගේ ඇදිවත් උනා දාන්න, ඊට පස්සේ නොනගේ හිස මුදුනේ සිට පහලට හෙමින් හෙමින් අතගාගෙන එන්න එතකොට මිස්ට සිරිපාලට හම්බවෙයි වෙන තැන් වලට වඩා ගැබුරු තැනක්, අන්න එතන හරියට අල්ලගන්න කියලා,
ඊට පස්සෙ දොස්තර දැන් මිස්ට සිරිපාල ගිහින් එලියේ ඉන්න නොනවත් එක්කරගෙන එන්න කියලා කිව්වා, දැන් සිරිපාල ගිහින් නොනවත් එක්කරගෙන අවා, දෙන්නම ආවට පස්සේ දොස්තර කියනවා දැන් මිස්ට සිරිපාල ඔයගේ නොනට ඇදේ හාන්සි වෙන්න කියලා අර මම දෙන්නටම අල්ලගන්න කියපු දෙක එක ලගින් තියලා මිස්ට සිරිපාලට තියෙන්නේ ටිකක් ඉස්සරහට පස්සට කරන්න එතකොට දෙන්නටම වැඩේ ගානට අල්ල ගන්න පුළුවන්, දැන් මේ දෙන්නටත් මාර හැපී. දෙන්නම දොස්තරට ස්තුතියි කරලා ගෙදර ගියා,
ඔන්න ඉතින් දැන් හොදටම රෑ වෙලා, දොස්තර කියපු දේ කරන්න දැන් හොද වෙලාව, සිරිපාල නොනයි කාමරයට ගියා, දොස්තර කියපු විදියටම කාමරේ ලයිට් නිවලා දෙන්නම ඇදට ගියා.
ඔන්න ඉතින් මුලින්ම සිරිපාලගේ නොනා සිරිපාලගේ ඇදිවත් උනා දලා හිස මුදුනේ සිට අතගාගෙන එනවා, දැන් කළුවරේ නිසා හරියට මුකුත් පේන්නෙත් නැහැ, ඔන්න දැන් අතගාගෙන එනකොට සිරිපාලගේ නෝනට හම්බ උනා වෙන තැන් වලට වඩා ඉස්සිච්ච තැනක්, ඔන්න නොනා එතන හයියෙන් අල්ල ගත්තා, දැන් සිරිපාල නොනගේ ඇදිවත් උනා දලා හිස මුදුනේ සිට අතගාගෙන එනවා, ඔන්න ඔහොම එනකොට සිරිපාලගෙ අත නොනගේ පපුව හරියට එනකොට නොනට ටිකක් කිචි නිසා නොනා එක පාරටම අනිත් පත්ත හැරුනා, කළුවර නිසා සිරිපාලටත් එක ගානක් උනේ නැහැ,
ඔන්න ඉතින් දැන් දොස්තර කියපු විදියට වෙන තැන් වලට වඩා ගැබුරු තැනක් සිරිපාලට හම්බ උනා, දැන් සිරිපාලට මාර සැටිස්, දොස්තර කියපු විදියට නොනව ඇදේ හාන්සි කරලා අර අල්ල ගත්තු තැන් දෙක එක ලගින් තියලා දැන් ඉස්සාරහට පස්සට කරනවා, දැන් ඔහොම ටික වෙලාවක් ගියා, සිරිපාලගේ නොන දැන් දගලනවා අනේ මට කිචි අනේ කිය කියා, සිරිපාලට නම් මොන කිචියක්වත් නැහැ එත් සිරිපාල එක පාරටම කිවා, "බොට නම් කිචි, මට නම් ගදේ බැහැ කියලා"
බැලින්නම් සිරිපාලගේ නොනා වෙන තැන් වලට වඩා ඉස්සිච්ච තැනක් කියලා අල්ලගෙන තියෙන්නේ සිරිපාලගේ නහය, ඒ මදිවට සිරිපාල නොනගේ වෙන තැන් වලට වැඩිය ගැබුරු තැනක් කියලා අල්ලගෙන තියෙන්නේ නොනගේ පස්ස පැත්ත, ඉතින් පස්ස පැත්ත ලගින් නහය තියලා ඉස්සරහට පස්සට කලාම වෙන දේ අයි ඉතින් කියන්න ඕනේ නැහැනේ නේද ?
සිරිපාලට සෙක්ස් ඉගැන්වීමට දෙමාපියන් දැරූ දෙවන උත්සහය මෙතනින් බලන්න,
http://www.elakiri.com/forum/showthread.php?p=12673556#post12673556