ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ..
ගොඩක් අපේ යාළුවො ESET Smart Security ගැන අහල ඇතිනෙ. දන්නෙ නැති අයට කියන්නම්. මේක පට්ට ප්‍රතිවයිරස් මෘදුකාංගයක්.
මේක දැම්මම අනිත් ගොඩක් ප්‍රතිවයිරස් මෘදුකාංග වගේ ඔයාගේ පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ..
අනික නියමටම වෛරස් අල්ලනවා.
ඒත් ඉතින් මේක නොමිලේ දෙන සංස්කරණයක් දැනට නෑ. ගන්නවානම් ඉතින් සල්ලි ගෙවල තමයි. එහෙම සල්ලි ගෙවන්න බැරි දුප්පත් අයට තමා මේක වැදගත් වවෙන්නෙ.
හරි වැඩේට බහිමු එහෙනම්
1) ඉස්සෙල්ලාම ESET Smart Security 5 Trial එක බාගන්න ඕනේ.
2) එකල්ල මෙන්න මේක බාගන්න. Tnod අලුත්ම සංස්කරණය.(පරණ එක දැන් සාර්ථක නෑ. පරණ එක තියෙන අයත් බාගන්න)
3) දැන් ESET Smart Security 5 Trial එක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න.
4) Tnod එක ඉන්ස්ටෝල් කරගන්න.
5) Internet සම්බන්ධ කරලා Tnod එක රන් කරන්න.
දැන් ඉබේම වැඩ කරන ලයිසන් කී එකක් අරන් Tnod එකෙන් දානව. Restart පාරක් දාන්න.
*Update වෙනකොට Invalid Username/password කියල අවොත් Tnod එක රන් කරන්න.
වැඩේ ඉවරයි. වැදගත්නම් වුනානම් මට සතුටුයි. අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න කාරුණික වන්න.