අපායෙන් තෑග්ගක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අපායෙන් තෑග්ගක්

--------------------------------------------------------------------
--------------------------------------------------------------------

අවුරුදු 15 කට කලින් මේ මනුෂ්‍යයා බැදලා තියෙන්නේ හම්බියෙක්ව. හරියට අපේ පොනිමලයා ටිටිස් ව මේ ඊයේ පෙරේදා බැන්දා වගේ. බැදපු ගමන් මේ ගෑණි හිමින් සැරේ මූගේ කොන කපලා හම්බයෙක් කරවලා. ටික කාලයකට පස්සේ අල්ලාහ් මූට තෑග්ගක් දීලා. දීලා තියෙන්නේ අමු අබ්බගාත ළමයි. අල්ලහගේ Fresh තෑගි. අල්ලහ් දුන්න නම් බෑ කියන්නත් බෑනේ, අපායේ සිටින අල්ලහ්ගේ මේ තෑගි ගැන සියලු දෙනාම සතුටු වන බවයි කියවෙන්නේ.

From: Asim Alavi <[email protected]>
Sent: Tuesday, April 3, 2012 1:45 PM
Subject: Help a Revert who is in Dire Need of your Help [3 Attachments]

Assalamo Alaikum W W
This is a request through a reliable brother. Those interested to help may contact Br. M H M. Niyaz, Secretary, Hira Information Center, at XXXXXXX/XXXXXXXX
I, Abdullah Waleed of No. 34/2, Geediwala Junction, Danowita, Mirigama, take this opportunity to explain the dire situation of my family. I became a Muslim more than 15 years ago. I am with two sons and a daughter, aged 17, 17 and 7. Two sons are severely handicapped, unable to move even to the wash-room. I have to be by their side most of the time and due to this I am unable to work outside the home. As the sole breadwinner, I have to bear the brunt of caring for the children and feeding the family. Due to frailty my wife too is unable to attend to the needs of the children.
We are living in a rented house with monthly rent of Rs. 3500 X 12 = Rs. 42,000
We are deprived of any source of income.
I seek the assistance of generous brothers and sisters. Photos are attached.
May Allah accept your good deeds.

පසුවදන:
මිත්‍යා දෘශ්ඨිකයන්ට දිට්ඨ දම්ම වේදනීය කර්ම පවා බලපා හැකි බව සලකන්න.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මිනිස්සුන්ට අපහාස කරන්න එපා.............
පොඩි එවුන්ව මේවට ගාව ගන්න එපා..............
වැරදි තියෙන එක වෙනම දෙයක්............
මෙහෙම හැසිරෙන එක අනුමත කරන්න බැහැ................
කැතයි වැඩේ.............
 
  • Like
Reactions: subash dushmantha

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
@hansa,,uba kiyana katawa atta,,et me hamba sakkili hatta,,ape ratata karana winase balagena kata puka wahan inna ba machan

ඒවට එරෙහිව අපිත් කතා කරනවා..........
එදත් කතා කලා...........
හෙටත් එහෙමයි...............
මම මෙතන කියලා තියෙන්නේ වෙනම සීන් එකක් කියලා උඹටත් තේරෙනවනේ............
බලපන් ඒ පොඩි එවුන්ගේ මුණු ටික........
 
poddo

Member
Oct 24, 2010
208
8
0
මිනිස්සුන්ට අපහාස කරන්න එපා.............
පොඩි එවුන්ව මේවට ගාව ගන්න එපා..............
වැරදි තියෙන එක වෙනම දෙයක්............
මෙහෙම හැසිරෙන එක අනුමත කරන්න බැහැ................
කැතයි වැඩේ.............
ube kathawa hari
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඒවට එරෙහිව අපිත් කතා කරනවා..........
    එදත් කතා කලා...........
    හෙටත් එහෙමයි...............
    මම මෙතන කියලා තියෙන්නේ වෙනම සීන් එකක් කියලා උඹටත් තේරෙනවනේ............
    බලපන් ඒ පොඩි එවුන්ගේ මුණු ටික........
    :yes::yes::yes::yes::yes:
    hambayanwa matath pennana ba machan...
    eth, hamba unath lamai lamai mai....

    podi lami mal wage....unge hith wala naraka adahas na....maha awn thama tika tika oowa unge oluwata daane.....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පොඩි ළමයි කියලා නෑ කර්මය පරම්පරාවටම පැතිරිලා යනවා වයිරසයක් වගේ.
    ගම් වල අදහසක් තියෙනවා පවුලෙන් ළමයෙක් සාසනගත කරාම ඒ පවුලේ පරම්පරා 7 ක් නිවන් දකිනවා කියලා.
    මේකෙන් අදහස් වෙන්නේ කර්මයේ පැතිරීමයි. මේකත් ඒවගේ මේ මිනිහා මිත්‍යා දෘශ්ඨිකයෙක් වෙච්ච නිසා දැන් මුළු පරම්පරාවට මේ කර්මය පැතිරිලා යනවා.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං උබේ පෝස්ට් එකට මමත් විරුද්ධයි, මොකද මූ මොකා වුනත් මොනව කලත් බෞද්ධයෙක් විදිහට මට මේක බලලා සතුටුවෙන්න බෑ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බණ්ඩාර නිළමෙ;12687173 said:
    මචං උබේ පෝස්ට් එකට මමත් විරුද්ධයි, මොකද මූ මොකා වුනත් මොනව කලත් බෞද්ධයෙක් විදිහට මට මේක බලලා සතුටුවෙන්න බෑ.

    සතුටු වෙන්න නෙවෙයි මේක දැම්මේ.
    මිත්‍යා දෘශ්ඨිකයෙක් විමේ ආනිසංස ගැනයි දැනුවත් කරන්නයි දැම්මේ
    මේවට කියන්නේ දිට්ඨ දම්ම වේදනීය කර්ම :yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩි ළමයි කියලා නෑ කර්මය පරම්පරාවටම පැතිරිලා යනවා වයිරසයක් වගේ.
    ගම් වල අදහසක් තියෙනවා පවුලෙන් ළමයෙක් සාසනගත කරාම ඒ පවුලේ පරම්පරා 7 ක් නිවන් දකිනවා කියලා.
    මේකෙන් අදහස් වෙන්නේ කර්මයේ පැතිරීමයි. මේකත් ඒවගේ මේ මිනිහා මිත්‍යා දෘශ්ඨිකයෙක් වෙච්ච නිසා දැන් මුළු පරම්පරාවට මේ කර්මය පැතිරිලා යනවා.

    සතුටු වෙන්න නෙවෙයි මේක දැම්මේ.
    මිත්‍යා දෘශ්ඨිකයෙක් විමේ ආනිසංස ගැනයි දැනුවත් කරන්නයි දැම්මේ
    මේවට කියන්නේ දිට්ඨ දම්ම වේදනීය කර්ම :yes:

    බුද්ධ ධර්මයේ කිසිම තැනක කියලා නැහැ කාගෙවත් එකවුන්ට් වල පව් කාටවත් වැටෙනවා කියලා.......
    ඒකට හේතුව තමංගෙම මොනව හරි පෙර කර්මයක්................
    සමහර විට එකට එකතුවෙලා කරපු පව් එකටම පඩිසන් දෙන්නත් පුළුවං.............
    නැතිව දෙමව්පියන්ගේ වැරදි වලට දරුවන්ටවත්, දරුවන්ගේ වැරදි වලට දෙමව්පියන්ටවත්..........
    වගකියන්න වෙන්නේ නහැ..................
    එහෙමනං ඒක බුද්ධ ධර්මය වෙන්නත් බැහැ...............
    මුස්ලිම් ජාතියේ තියෙන පටු අදහස් වලට මමත් එකහෙලා විරුද්ධයි.................
    ඒත් ඔය අසරණවෙලා ඉන්න දරුවන්ට කතා කරලා තියෙන විදිහ සම්පූර්ණ වැරදියි..............
    සාදාචාර සම්පන්න නැහැ...................
    ඒක සාධාරණීකරණය කරන්න බුද්ධ ධර්මය ගාවගන්න එපා.................
    ඊට වඩා හොඳයි මේ මගේ හැටි මම කතාකරන්නේ මෙහෙමයි කියන එක...............
    නැතිව බුද්ධාගමට අනුව මේහෙම වුනා කියන්න උඹට කිසිම අයිතියක් නැහැ.................
     
    uba mata buddaramaya uganvanna enna epa.
    mata darmacharayakuth thiyenava.
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා.............
    පොඩි එවුන්ව මේවට ගාව ගන්න එපා..............
    වැරදි තියෙන එක වෙනම දෙයක්............
    මෙහෙම හැසිරෙන එක අනුමත කරන්න බැහැ................
    කැතයි වැඩේ.............

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,177
    25,915
    113
    28
    ලොවෙත් නැති තැනක
    පොඩි ළමයි කියලා නෑ කර්මය පරම්පරාවටම පැතිරිලා යනවා වයිරසයක් වගේ.
    ගම් වල අදහසක් තියෙනවා පවුලෙන් ළමයෙක් සාසනගත කරාම ඒ පවුලේ පරම්පරා 7 ක් නිවන් දකිනවා කියලා.
    මේකෙන් අදහස් වෙන්නේ කර්මයේ පැතිරීමයි. මේකත් ඒවගේ මේ මිනිහා මිත්‍යා දෘශ්ඨිකයෙක් වෙච්ච නිසා දැන් මුළු පරම්පරාවට මේ කර්මය පැතිරිලා යනවා.

    ඇ බොල පරම්පරාවෙන් යන්නේ කොහොමද කර්මය. කර්මය අදාල සිතත් එක්ක gaman කරන එකk. මම හොරකම් කලයි කියලා ඒ පව මගේ පුතාට පළ දෙන්නේ නෑ . මේ භවයේ හරි මතු භවයක හරි විපාකයක් වශයෙන් එනවා විතරයි.විකාර කියන්න එපා.
     
    Last edited:

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    mehema thread demmata kamak nehe.. eka oyage kemaththa..
    eth budhdhagama gawa ganna epa.. :dull: :dull:
    Oya dharmacharya kenek nam sathara brahma viharana ehema mathaka athi ne..
    budu hamuduruwo asaranayanta karunawa dekkuwe minissunge kula mala hoyala nemei.. :)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කර්මය පුද්ගලයාට බලපාන හැටි විවිධකාරයෙන් වෙන්න පුලුවන්. hansa1018/hirashgeff බාගේ දැනුම බෞද්ධාගම විකෘති කිරිමක් කරන්නේ. දමිත් කාරියවසම්ගෙනුත් මේ දවස්වල වෙන්නේ මේ ටිකයි.
    හරියට ඉගෙන ගෙන වරෙන් ඊළග පාර ගොන් තර්ක දාන්න කලින්.
    යම් කිසි පුද්ගලයෙක් කරපු කර්මයක් ඒ පුද්ගලයාටම බල නොපා ඒ පුද්ගලයා ආදරය කරන/ළග ඉන්න/ කෙනෙකුට හෝ බලපාන්න පුලුවන්. එම නිසා ඉහත කී පුද්ගලයා දුක් විදින්න හෝ සැප විදිමට ලක්වෙනවා.
    සමහර මිනි මැරුන් කේස් වලදි මිනිමරුවගේ පවුලේ එවුන්ව මරන්නේත් මේ නිසයි. මොකෙක් හරි එකෙක්ට බෝම්බයක් ගැහුවොත් ළග ඉන්න ඒකට සම්බන්ධයක් නැති එවුන්ට පවා ඒකෙන් හානියක් වෙන්නේ මේක නිසයි.
    යම් කිසි එකෙක් කුසල කර්ම බොහෝ සේ කරලා තියෙනවා නම් ඒ අවට ඉන්න, ඒ පුද්ගලයාගේ නෑදෑයන්ට පවා ඒක බලපාන්නේ මේ නිසයි. ගෙවල් වල සීවලි හිමියන්ගේ පීන්තූරයක් ගහනවා නේ ? ඒ මොකද
    සීවලී හිමියන්ගේ බලගතු කුසල කර්ම නිසයි. මේ හාමුදුරු කලින් භවයක කරලා තියෙන කුසල කර්ම නිසා යන යන තැන වස්තු භෝග හම්බවෙනවා, කෑම ආදිය වගේ එහෙමත්. ඉතින් මේ හම්බවෙන දේවල් එයාගේ වටේ(විහාරස්ථානයේ) ඉන්න අයටත් ලැබෙන නිසා ඒයටත් එම කර්මයේ විපාකය ලැබෙනවා.
    දැන් උබ කාට හරි ගහලා ආවොත් චණ්ඩි ඇවිල්ලා උබේ ගෙදර එවුන්ටත් ගහලා නැත්නම් කුණුහරුපෙන් බැනලා යන්න පුලුවන් මේ වගේ.
    අනෙක් එවුන් කිසිම කර්මයක් කරලා නැති වෙන්න පුලුවන් නමුත් කර්මය කරලා තියෙන එකාට සම්බන්ධයක් දක්වනවා නම් මොනම ආකරයකින් ඌත් ඒක ටිකක් හරි share කරගන්නවා.
    මේක දිට්ඨ දම්ම වේදනීය ක්‍රමයට හෝ, උපපඡ්ඡවේදනීය විදියට (මරණෙන් පසු) වුනත් වෙන්න පුලුවන්.
    මේ නිසයි බුදුන්වහන්සේ වුනත් කිව්වේ ආනන්ද ඔබ දැක්කාද සර්පයා කියලා. සර්පයා කිව්වේ හොරා නිසා තමන්ටත් කරදර වලට මුහුණ පාන්න වෙන නිසයි.
    තමන් හොරකම් කරලා නැති වෙන්න පුලුවන් නමුත් හොරාගේ කර්මය නිසා තමන් අහළ පහළක හිටියොත් තමන්ට විපාකය share වෙන්න පුලුවන්.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    mehema thread demmata kamak nehe.. eka oyage kemaththa..
    eth budhdhagama gawa ganna epa.. :dull: :dull:
    Oya dharmacharya kenek nam sathara brahma viharana ehema mathaka athi ne..
    budu hamuduruwo asaranayanta karunawa dekkuwe minissunge kula mala hoyala nemei.. :)

    හම්බයෝ ගැන ඔච්චර දුක් වෙන්න එපා. නාලන්දේ ගිනි තියෙන කොට උන් ඕවා හිතුවේ නෑ.
    බෞද්ධාගම කියලා විශේෂ එකක් නෑ. ස්භාවධර්මයේ ස්වක්‍රීය යාන්ත්‍රණය ගැනයි බෞද්ධාගමෙන් කියන්නේ. බුදුහාමුදුරුට සතර බ්‍රහ්ම විහරණ තිබුනට ස්භාවධර්මයට ඒක නෑ. කර්මය ක්‍රියාත්මක කරන්නේ ස්භාවධර්මය විසිනුයි මේක නියාම ධර්ම පාදක වෙලයි වෙන්නේ මෙතනින් කර්ම නියාම නිසා තමයි සමහර දේවල් වෙන්නේ. මේක මෙතනින් ඉවර නෑ. ඊළග ටික step by step මේකට හම්බවෙයි.
    3.gif
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    මේක අපිට හිතන්න පුළුවන් අල්ලා දෙවියන්ගේ දඬුවමක් කියලා. සත්තු මරණ ආගම වෙනුවෙන් පවු වැඩ කරන එක ගෙදර 4,5 සමඟ ලිංගිකව එකතුවන පිරිස සෝමාලියාවේ වගේ පැතිවල ඉපදෙනවා. මේක ගැන රිසර්ච් එකක් කරන්න වටිනවා.

    සිංහලයන් වශයෙන් අපි abnormal අයට අනුකම්පාවක් දැක්විය යුතුය.
    හැබැයි. කිසියම් විටකින් මහ ජාතිය
    මුස්ලිම් වී මෙවන් දෙයක් සිංහල හෝ හින්දු කෙනෙකුට උනා නම්. කිසිදු අනුකම්පාවක් බලා පො‍රොත්තු නොවන්න.