dan ethakota districkka walata moko ban wenne ?
pavithra_uk Well-known member Oct 6, 2009 53,444 22,099 113 Gotland May 15, 2012 #501 dan ethakota districkka walata moko ban wenne ?
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 15, 2012 #502 pavithra_uk said: dan ethakota districkka walata moko ban wenne ? Click to expand... අලුතින් කඩනව
Al Baik Well-known member Jan 5, 2011 15,040 11,991 113 Ohio, USA May 15, 2012 #503 erozan said: අලුතින් කඩනව Click to expand... කඩකඩ හදන්න මේ රට දැන් ජිග්සෝ පzස්ල් (jigsaw puzzle) එකක්ද?
erozan said: අලුතින් කඩනව Click to expand... කඩකඩ හදන්න මේ රට දැන් ජිග්සෝ පzස්ල් (jigsaw puzzle) එකක්ද?
elama buwa Member May 18, 2012 27 6 0 USA/SRI LANKA May 18, 2012 #505 coolkasun said: අපෝ උඹල පොඩිඋන් වගේනේ , මේක මේ අපේ එකෙක් බෙදුව එකක් , මෙහෙම බෙදල බලපන් , Click to expand... ඔය බෙදලා තියෙන්නෙ. අනේ යකෝ උබලා ඔක්කොම ආයෙ බාලාංශයෙ ඉදන් ඉස්කොලේ පලයල්ලා.කෝ මධ්‍යම කදුකරයෙ කොටසක් හැම පලාතකටම???.පොඩි උන්ටබුද්ධිය තියෙනවා උබලට වැඩිය.6 වසරෙ පොඩි එකෙක්ගෙන් වත් අහලා ඉගෙන ගිනිල්ලා. erozan said: Click to expand... උබ ගොනා වගෙ ඔලුව වනනවා.එත් උබවනම් ඉස්කොලෙකට යැව්වට වැඩක් වෙන්නෙ නැහැ.හරක් මඩුවකට දක්කන්න ඕන.
coolkasun said: අපෝ උඹල පොඩිඋන් වගේනේ , මේක මේ අපේ එකෙක් බෙදුව එකක් , මෙහෙම බෙදල බලපන් , Click to expand... ඔය බෙදලා තියෙන්නෙ. අනේ යකෝ උබලා ඔක්කොම ආයෙ බාලාංශයෙ ඉදන් ඉස්කොලේ පලයල්ලා.කෝ මධ්‍යම කදුකරයෙ කොටසක් හැම පලාතකටම???.පොඩි උන්ටබුද්ධිය තියෙනවා උබලට වැඩිය.6 වසරෙ පොඩි එකෙක්ගෙන් වත් අහලා ඉගෙන ගිනිල්ලා. erozan said: Click to expand... උබ ගොනා වගෙ ඔලුව වනනවා.එත් උබවනම් ඉස්කොලෙකට යැව්වට වැඩක් වෙන්නෙ නැහැ.හරක් මඩුවකට දක්කන්න ඕන.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,675 113 Dec 13, 2022 #506 erozan said: මේක හිනා යන වැඩක් විදිහට පෙනුනට මේක පට්ට වැඩක්, මේ වැඩේ ලස්සන දේශපාලන දැනුමක් තියෙන ඕනෙම කෙනෙකුට පේනව, බුද්දිය නැත්නම් අවබෝධ වෙන්නේ නැ. වැඩේ අදින එක බොහොම හොදයි.දැන් ඕක කරාම දෙමෙලුන්ටයි සුද්දන්ටයි හොද වැඩේ,වැලේ වැල් නැතුව යනව. මේවා තමයි රජ වැඩ,ඔන්න ආණ්ඩුව, පට්ට තමයි,වැඩේ කරොත් 200% සාර්ථකයි. Click to expand... ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක් Reactions: dhanuka1990
erozan said: මේක හිනා යන වැඩක් විදිහට පෙනුනට මේක පට්ට වැඩක්, මේ වැඩේ ලස්සන දේශපාලන දැනුමක් තියෙන ඕනෙම කෙනෙකුට පේනව, බුද්දිය නැත්නම් අවබෝධ වෙන්නේ නැ. වැඩේ අදින එක බොහොම හොදයි.දැන් ඕක කරාම දෙමෙලුන්ටයි සුද්දන්ටයි හොද වැඩේ,වැලේ වැල් නැතුව යනව. මේවා තමයි රජ වැඩ,ඔන්න ආණ්ඩුව, පට්ට තමයි,වැඩේ කරොත් 200% සාර්ථකයි. Click to expand... ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්