"ආදරේ ප්‍රශ්න තියෙනවද"

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    "ආදරේ ප්‍රශ්න තියෙනවද"

    එන්න අපි ආදරේදි ඇතිවෙන ප්‍රශ්න සහ ඒවාට පිළියම් ගැන කතාකරමු..මම හිතනවා මේ ත්‍රේඩ් එක දිගටම කරගෙන යන්න,,එහෙනම් ඔයාලග ප්‍රශ්න කියමු...බලන්න..අපි ඒවා එලකිරි එකේ යාලුවොත් එක්ක එක්තුවෙලා විසද ගමු....ඔන්න ත්‍රේඩ් එක පටන් ගන්නකොටම මගෙන් උපදෙසක්....ආදරේ පවතින්නේ විශ්වාසය මත විශ්වාසය නැති කරගන්න එපා...එහෙනම් ඔයලගෙ ප්‍රශ්න මෙතන කියන්න යාලුවනේ අපි එවා විසද ගමු...තව දෙයක් ඔයාගේ ප්‍රශ්නේ විසදගන්න උදව් දුන්න කෙනාට රේප් දීලා කලගුණ සලකලම යන්න....
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කෙල්ලන්ගේ ආදරය වූවමනා නොවන තරමට හොදයි බං.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ඔව් බොහෝ දුරට නමුත් මචෝ අපිට ජිවත් වෙන්න කෙල්ලේක් ඕනා..කෙල්ලොන්ට ජීවත් වෙන්න කොල්ලෙක් ඕනා...එකට ජීවත් වෙනකොට ප්‍රශ්න තිබුනම ජිවිතේ එපා වෙනවා අන්න එයාලට උදව් කරන්න තමයි මචෝ මේ ත්‍රේඩ් එක පටන් ගත්තේ...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    අහෆල්ලා පස්ට..

    අනේ නෑ බං..
    තනියම ජීවත් වන උන් ඕන තරම් ඉන්නවා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    අහෆල්ලා පස්ට..

    අනේ නෑ බං..
    තනියම ජීවත් වන උන් ඕන තරම් ඉන්නවා

    ඔව් බන් මම ඒක දන්නවා නමුත් මේ ත්‍රේඩ් එක දැම්මේ තනියම නොඉන්න අයට බන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් බන් මම ඒක දන්නවා නමුත් මේ ත්‍රේඩ් එක දැම්මේ තනියම නොඉන්න අයට බන්

    ඒක හරි..
    ඒත් හොදින් තේරුම් ගත්ත ආදරේක ප්‍රශ්න නෑ නේ බං ??
    ඉතින් තේරුම් නොගත්තහම තමා ප්‍රශ්න..

    ඇයි ඉතින් අපිව තේරුම් නොගන්න කෙනෙක්ට අපි ආදරේ කරලා විනාස වෙන්නේ .. ??
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒක හරි..
    ඒත් හොදින් තේරුම් ගත්ත ආදරේක ප්‍රශ්න නෑ නේ බං ??
    ඉතින් තේරුම් නොගත්තහම තමා ප්‍රශ්න..

    ඇයි ඉතින් අපිව තේරුම් නොගන්න කෙනෙක්ට අපි ආදරේ කරලා විනාස වෙන්නේ .. ??

    ඔව් ඒක හරි හොදින් තේරුම් නොගන්න එක එක හේතුවක් විතරයි බන්...තව ගොඩක් දේවල් තියෙනවා ආදරේ ප්‍රශ්න ඇතිවෙන්න...අත හරිනවද නැද්ද කියලා එකපාරටම තීරණය කිරිම කරන්න හොද නැහැ,, ඒක තමයි අපි කරන ලොකුම වැ‍රැද්ද?
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔව් ඒක හරි හොදින් තේරුම් නොගන්න එක එක හේතුවක් විතරයි බන්...තව ගොඩක් දේවල් තියෙනවා ආදරේ ප්‍රශ්න ඇතිවෙන්න...අත හරිනවද නැද්ද කියලා එකපාරටම තීරණය කිරිම කරන්න හොද නැහැ,, ඒක තමයි අපි කරන ලොකුම වැ‍රැද්ද?

    :yes::yes::yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම කෙල්ලෙක්ට ආදරේ කලා. අවුරුදු 4 විතර ආදරේ කරන අතරේ මේකි වෙනකොල්ලේක් එක්ක යාලු වෙලා කියලා මට අහුවුනා. කොහොම කොහොම හරි ඒ සම්බන්දේ නවත්තලා කෙල්ල ආයිත් මාත් එක්ක යාලු උනා.

    දැන් තමයි ලොකුම කේස් එක, මට ඒ කෙල්ලට ඉස්සර තරම් ආදරේ හිතෙන්නේ නෑ. හැමවෙලාවෙම වලි. ඒ වුනාට කෙල්ලත් මට ආදරෙයි.

    මට උදව්වක් දීපන්...
     
    tkcore_i7

    Member
    May 15, 2012
    380
    41
    0
    ඇයි බන් ආදරේ කරද්දි කෙල්ලො මෙච්චරම චපල වෙන්න!!
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    hmmmm

    meka tamai atta
     
    Attachments

    • 579537_324212464316183_100001822954943_655397_1522496369_n.jpg
      579537_324212464316183_100001822954943_655397_1522496369_n.jpg
      44.8 KB · Views: 50

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මම කෙල්ලෙක්ට ආදරේ කලා. අවුරුදු 4 විතර ආදරේ කරන අතරේ මේකි වෙනකොල්ලේක් එක්ක යාලු වෙලා කියලා මට අහුවුනා. කොහොම කොහොම හරි ඒ සම්බන්දේ නවත්තලා කෙල්ල ආයිත් මාත් එක්ක යාලු උනා.

    දැන් තමයි ලොකුම කේස් එක, මට ඒ කෙල්ලට ඉස්සර තරම් ආදරේ හිතෙන්නේ නෑ. හැමවෙලාවෙම වලි. ඒ වුනාට කෙල්ලත් මට ආදරෙයි.

    මට උදව්වක් දීපන්...

    මචන් මන් නම් ඔය කෙල්ලව අතහරිනව.. මොකද උබත් එක්ක ඉද්දි තව කෙකෙක්ට ලවු කෙරුවේ උබ්ට අඩරෙ නති හින්ද නේ බන්...එ වගෙ කෙනෙක් ජිවිතෙට මොකටද? එක පාරක් කරපු බොරුව අයෙත් නොකරයිද ?
     
    AmilaUdayanga30

    Junior member
  • Mar 9, 2012
    214
    12
    18
    galle
    mekai

    machan mehemai uba kiyanawagema dare yanu visvasaya matha goda neguna pujaniya deyak eka katawath balen athikarannawath nathikarannawath bene machan
    api hemoma minissu minissu unama adu padu wenawa 100%MA SAMPURNA AYA NANE NADA ithin kella athi waradak unama hodama de thama adaren katha baha karala visadumakata ena eka ehema neda machanla
    adare karanakoda punchi randuwakin passe adare wediwanawa nawa jiwayak lebenawa nada machan anna eka thama adare sundara bawa api hemoma inna kale adare karanna ona hebai pemwathun vidiyata gaththama api eka kellekta adare kirima thama magenam mathe mokada 10k 15k alla gannawa kiyanne ethana adare name kedare(ee kiuwwe AMULIKA RAGAYAI) HENA HELLAK LIUWWA MATA SINHALA TYPE be lesasata ekai mehema type kare....bs:lol::lol::lol::lol::lol:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මම කෙල්ලෙක්ට ආදරේ කලා. අවුරුදු 4 විතර ආදරේ කරන අතරේ මේකි වෙනකොල්ලේක් එක්ක යාලු වෙලා කියලා මට අහුවුනා. කොහොම කොහොම හරි ඒ සම්බන්දේ නවත්තලා කෙල්ල ආයිත් මාත් එක්ක යාලු උනා.

    දැන් තමයි ලොකුම කේස් එක, මට ඒ කෙල්ලට ඉස්සර තරම් ආදරේ හිතෙන්නේ නෑ. හැමවෙලාවෙම වලි. ඒ වුනාට කෙල්ලත් මට ආදරෙයි.

    මට උදව්වක් දීපන්...

    brother remember this "Once a cheater Always cheater", eka parak rawatapu kenek tawa 100parak rawattanna bari na.. kello kapati machan! thts all!
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම කෙල්ලෙක්ට ආදරේ කලා. අවුරුදු 4 විතර ආදරේ කරන අතරේ මේකි වෙනකොල්ලේක් එක්ක යාලු වෙලා කියලා මට අහුවුනා. කොහොම කොහොම හරි ඒ සම්බන්දේ නවත්තලා කෙල්ල ආයිත් මාත් එක්ක යාලු උනා.

    දැන් තමයි ලොකුම කේස් එක, මට ඒ කෙල්ලට ඉස්සර තරම් ආදරේ හිතෙන්නේ නෑ. හැමවෙලාවෙම වලි. ඒ වුනාට කෙල්ලත් මට ආදරෙයි.

    මට උදව්වක් දීපන්...

    කෙල්ලට උබ සමාව දුන්නනම් ආපහු ඒ ගැන කෙල්ලගෙන් අහන්න යන්න එපා,,ඒක එයාට වදයක් එහෙම වුනොත් එයාට ඔයාව එපා,,වෙයි,,හොදම දේ පරණ දේවල් අමතක කරන්න බලන්න,,අමතක කරලා වෙනදට වඩා අදරේ කරන්න බලන්න...අමතක කරන්න බැරි නම්...දෙන්නම ආදරෙන් ඉන්න වෙලාවක..ඔයාගෙන් එයාට මොකක් හරි වැ‍රැද්දක් වුනාද කියලා අහන්න.,ගොඩක් වෙලාවට එයා කියයි නැහැ මුකුත් වුනේ නැහැ කියලා..ඒ වෙලාවට මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා එයාව තුරුලු කරගන්න...එයා ඔයාගෙන් වුන වැ‍රැද්ද මොක්කද කියලා දැන ගන්න බලන්න..බලෙන් නෙවෙයි =ආදරෙන්...
    ඒ වගේම උබත් උබෙන් එයාට වැරද්දක් වුනානම් ඒ වැරදි හදාගන්න මට තව උපදෙස් දෙන්න තිබුනා..මෙතන විස්තර මදී මචෝ මට එකක් එවන්න රහස්‍ය භාවය සුරකිනවා..උබෙන් එයාට වැරද්දක් වුනානම් කියපන්
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඇයි බන් ආදරේ කරද්දි කෙල්ලො මෙච්චරම චපල වෙන්න!!

    කෙල්ලො විතරක් නෙවෙයි බන් කොල්ලොත් චපලයි....කෙනෙක් ඔය තත්වයට පත් වෙන්න ගොඩක් හේතු තියෙනවා බන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෙල්ලට උබ සමාව දුන්නනම් ආපහු ඒ ගැන කෙල්ලගෙන් අහන්න යන්න එපා,,ඒක එයාට වදයක් එහෙම වුනොත් එයාට ඔයාව එපා,,වෙයි,,හොදම දේ පරණ දේවල් අමතක කරන්න බලන්න,,අමතක කරලා වෙනදට වඩා අදරේ කරන්න බලන්න...අමතක කරන්න බැරි නම්...දෙන්නම ආදරෙන් ඉන්න වෙලාවක..ඔයාගෙන් එයාට මොකක් හරි වැ‍රැද්දක් වුනාද කියලා අහන්න.,ගොඩක් වෙලාවට එයා කියයි නැහැ මුකුත් වුනේ නැහැ කියලා..ඒ වෙලාවට මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා එයාව තුරුලු කරගන්න...එයා ඔයාගෙන් වුන වැ‍රැද්ද මොක්කද කියලා දැන ගන්න බලන්න..බලෙන් නෙවෙයි =ආදරෙන්...
    ඒ වගේම උබත් උබෙන් එයාට වැරද්දක් වුනානම් ඒ වැරදි හදාගන්න මට තව උපදෙස් දෙන්න තිබුනා..මෙතන විස්තර මදී මචෝ මට එකක් එවන්න රහස්‍ය භාවය සුරකිනවා..උබෙන් එයාට වැරද්දක් වුනානම් කියපන්

    මචං උඹ පණටත් වඩා ලව් කරලා ඒ ගෑනි වෙන එකෙක් එකක් ගිහින්..
    ඌ ඒකිව අත ඇරියාට පස්සේ
    ඒකි අයෙත් උඹ ලගට එන්නේ එල්ලෙන්න වැලක් නැති උනහමයි කියලා උඹට තේරෙන්නේ නැද්ද ??

    අහු වෙන්න එෆා බං..
    උඹ ඒකිට ආදරේ නිසා ඒකි උඹට ආදරේව වගේ දැනෙනවා..ඒක නෝර්මල් දෙයක්
    මං නම් කියන්නේ උඹ ඒකි ලං කරගෙන කරන්නේ ගොන් වැඩක්..
    උඹව දාලා උඹට වඩා හොද එකෙක් ලගට ඒකි ආයෙත් යන්න පුළුවන් ඉඩකට 99%ක්..
    පොඩ්ඩක් කල්පනා කරහන්
    උඹ වෙන කෙල්ලෙක් එක්ක ඉදලා අහු උනා නම් ඒකි ආයේ කවදා හරි උඹට සමාව දෙනවාද ??
    නෑ 1000% ක් ඒක මට විශ්වාසයි..

    උපදෙසක්..

    ආදරයේදී සහ යුද්දයේදී සමාව දීමක් නොමැත...
    සුළු වැරදීමකින් ජීවිතය වූවද අහිමිවිය හැකිය..