අෆ්ෆට එල මචන් thanks... used එව වැඩක් නෑ බන් මොන ලෙඩද දන්නෙ නෑනෙgalaxy S i897 or t959
p999
try ekak denna bid karala win karana
new ewa oya
used ewa one nam kiyapita list ekak denna

අෆ්ෆට එල මචන් thanks... used එව වැඩක් නෑ බන් මොන ලෙඩද දන්නෙ නෑනෙgalaxy S i897 or t959
p999
try ekak denna bid karala win karana
new ewa oya
used ewa one nam kiyapita list ekak denna

අෆ්ෆට එල මචන් thanks... used එව වැඩක් නෑ බන් මොන ලෙඩද දන්නෙ නෑනෙ![]()

පල po*z යන්න...ඇයි ඒකෙ තියෙන අවුල මොකද්ද item එලට වැඩඅර උඹේ 32GB මෙමරි කාර්ඩ් එක වගේ වේවිද දන්නෙ නැහැ![]()

lol... ube memory reader eke thiyena awula mokak da kiyapanko?පල po*z යන්න...ඇයි ඒකෙ තියෙන අවුල මොකද්ද item එලට වැඩ
හිටපිය memory reader එක ආවම තෝ ලිදට බහින්න ලෑස්ති වෙයන්![]()

uba owa ekathu karanawada bn[/IMG]![]()
Menna mama ebay eken gennapu badu wala envelop walin kotasak

uba owa ekathu karanawada bn![]()

Machala Sampath Bank ekan dan 1$ ekakta Rs Kiyak gannwada?
tt selling rate balanna.
lap එකේ reader එක හරියට වැඩ නෑ බන් හිටපු ගමන් වැඩ නැතිව යනවාlol... ube memory reader eke thiyena awula mokak da kiyapanko?![]()

අර මොකද්ද සින්දුවක් යනවා එකෙක්වත් කතා කරන්නේ නෑ බන්...
බොරුවට මගේ ෆෝන් එකේ සල්ලි කෑපෙන එක තමයි උනේ..

HNB ගන්න කියන්නෙ ඒක තමයි free internet bankingමන් අද දවසට 10ත් වෑඩියේ සම්පත් වේබ් කාඩ් එකේ බෑලන්ස් එක දෑන ගන්න කතා කලා..අර මොකද්ද සින්දුවක් යනවා එකෙක්වත් කතා කරන්නේ නෑ බන්...
බොරුවට මගේ ෆෝන් එකේ සල්ලි කෑපෙන එක තමයි උනේ..
![]()

HNB ගන්න කියන්නෙ ඒක තමයි free internet banking
සම්පත් වේබ් කාඩ් එක තව මාස 4කින් වගේ ඉවරයි...
ඊට පස්සේ HNB එක දා ගන්නවා...
කොහොමද බන් එක internet banking හදා ගන්නේ..සම්පත් වෙබ් කාඩ් එක ගැන නම් කතා කරන්න එපා......![]()
![]()

ඈයි බන් එහෙම කියන්නේ???![]()

Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්......![]()

Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්......![]()
මගේත් සම්පත් එකක් තමයි තියෙන්නේ.
උන් අපිව හුරගෙන කනවා වගේ කියලා මටත් තේරිලා තියෙන්නේ..
මත් HNB කාඩ් එකක් ගන්න කියලා තමයි ඉන්නේ..