cool ebay gadgets..

Status
Not open for further replies.

BravoZero

Banned
May 10, 2012
241
7
0
අෆ්ෆට එල මචන් thanks... used එව වැඩක් නෑ බන් මොන ලෙඩද දන්නෙ නෑනෙ :rolleyes:

අර උඹේ 32GB මෙමරි කාර්ඩ් එක වගේ වේවිද දන්නෙ නැහැ:lol:
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අර උඹේ 32GB මෙමරි කාර්ඩ් එක වගේ වේවිද දන්නෙ නැහැ:lol:
    පල po*z යන්න...ඇයි ඒකෙ තියෙන අවුල මොකද්ද item එලට වැඩ :yes:
    හිටපිය memory reader එක ආවම තෝ ලිදට බහින්න ලෑස්ති වෙයන් :lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පල po*z යන්න...ඇයි ඒකෙ තියෙන අවුල මොකද්ද item එලට වැඩ :yes:
    හිටපිය memory reader එක ආවම තෝ ලිදට බහින්න ලෑස්ති වෙයන් :lol:
    lol... ube memory reader eke thiyena awula mokak da kiyapanko? :P
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    100_2445.jpg
    [/IMG]

    Menna mama ebay eken gennapu badu wala envelop walin kotasak
    uba owa ekathu karanawada bn:D
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    lol... ube memory reader eke thiyena awula mokak da kiyapanko? :P
    lap එකේ reader එක හරියට වැඩ නෑ බන් හිටපු ගමන් වැඩ නැතිව යනවා :angry:
    මම හිතන්නෙ දූවිලි ගිහින් නැති නම් ඇතුලෙන් මොකක් හරි ලූස් වෙලා :oo:
     
    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    මන් අද දවසට 10ත් වෑඩියේ සම්පත් වේබ් කාඩ් එකේ බෑලන්ස් එක දෑන ගන්න කතා කලා..:angry::angry: අර මොකද්ද සින්දුවක් යනවා එකෙක්වත් කතා කරන්නේ නෑ බන්...:baffled::baffled: බොරුවට මගේ ෆෝන් එකේ සල්ලි කෑපෙන එක තමයි උනේ..:angry::angry:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මන් අද දවසට 10ත් වෑඩියේ සම්පත් වේබ් කාඩ් එකේ බෑලන්ස් එක දෑන ගන්න කතා කලා..:angry::angry: අර මොකද්ද සින්දුවක් යනවා එකෙක්වත් කතා කරන්නේ නෑ බන්...:baffled::baffled: බොරුවට මගේ ෆෝන් එකේ සල්ලි කෑපෙන එක තමයි උනේ..:angry::angry:
    HNB ගන්න කියන්නෙ ඒක තමයි free internet banking :yes:
     
    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    HNB ගන්න කියන්නෙ ඒක තමයි free internet banking :yes:

    මන් HNB කාඩ් එකත් අරන් තියෙන්නේ..:yes: සම්පත් වේබ් කාඩ් එක තව මාස 4කින් වගේ ඉවරයි...:eek: ඊට පස්සේ HNB එක දා ගන්නවා...:) කොහොමද බන් එක internet banking හදා ගන්නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඈයි බන් එහෙම කියන්නේ???:rofl::rofl:

    Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්...... :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්...... :angry::angry:

    palayan ban yanna umbe card eke satha pahak wath thibbe naa kiwwa neda ? ithin un balance eka kiyai da ? :P :rofl:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්...... :angry::angry:

    එක ඈත්ත මචන්....:yes: මගේත් සම්පත් එකක් තමයි තියෙන්නේ.:sorry: උන් අපිව හුරගෙන කනවා වගේ කියලා මටත් තේරිලා තියෙන්නේ..:frown: මත් HNB කාඩ් එකක් ගන්න කියලා තමයි ඉන්නේ..:D
     
    Status
    Not open for further replies.