cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Machanla Item ekakta pay karnna yaddi ma waga erros ekak enwa ai ban a
    capturelbn.png
    bank eke system update ekak hari card eke salli update eklak wenawa athi.. e welawata thamai oya error eka enne.
     
    පැටියා;12697614 said:
    2009 මැයි වල රිලීස් කරල තියෙන්නෙ :D
    lg arena wage ekak ban okath , hondai ithin lassanatapodiyata gane hatiyata :D
    රිලීස් day එක නම් පරණ උනාට අව්ලක් නෑ බන් ;) මේක අවුල් ද දන්නේ නෑ :sorry:
    මේක cam එක 8mp ටිකක් පොඩියට ස්මාර්ට් එකට තියෙන්න ඕන :P 101$ awlak na nee:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රිලීස් day එක නම් පරණ උනාට අව්ලක් නෑ බන් ;) මේක අවුල් ද දන්නේ නෑ :sorry:
    මේක cam එක 8mp ටිකක් පොඩියට ස්මාර්ට් එකට තියෙන්න ඕන :P 101$ awlak na nee:P
    cam eka nam honda achchita hal garanna :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;12697578 said:
    ඒත් හරි යන්නෙ නැතිවෙයි උඹ කාඩ් එකට ඇප්ලයි කරද්දි ෂොපිං වලට පාවිච්චි කරන්න ඕනෙ කියල නැත්තං :P

    yako paypal gahanna kalin uba card center ekata call karala card eka active karagattada kiyapan ? eka aniwa karanna one ekak
    hari hari thx machanla info walata mama dan card reader ekak order kara eka pay una dan hari:)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පැටියා;12697818 said:
    apitat diyanko aduwata.
    Monada uba sell karana phones?
    Store url 1 diyanz :D

    na na ban mama sell karanne na(issara kala) ...
    menna mugen phones ona nam mata kiyapan ......mama muge 1.1 lakhs over customer kenek .... ekanisa mu mata loku discounts denawa ....
     
    Status
    Not open for further replies.