FIVERR LEVEL 2

Status
Not open for further replies.

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan mata HUawei IDEOS S7 tab akak ganna o ne poddak danna kenke innawanam kiyapanllako aka hodaida nadda kiyala???
     
    මගෙත් express ගිග්ස් නැතිවේල.:oo: express නැති ගිග්ස් 2ක් express වේල.:rofl:

    දැන් ටිකකට කලින්
    ඇහුවම කිව්වා උන් තාම system upgrade කරනවලු. උන්ගේ වෙලවෙන් අද හවස නැතිනම් හෙට වෙන කොට හරියයි කිව්වා.:yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,747
    24,020
    113
    tracing Geo-location.. ... ...
    මචන්...මම එක order එකක් කළා...ඒක මම පැය 2 න් කළා..උ ratings දාල මට..මගේ පලවෙනි order ඒක.දැන් gig ඒක express වෙලා...express වෙන්නේ නැද්ද ඒක order එකකින් ? මොනවා උනත් මට මාරම සතුටුයි අද. deepallasantha..RLT4U..ඇතුළු මේකේ හෙල්ප් කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි..මේ thread ඒක දැකලා තමයි මම fiverr ගැන දැනගත්තේ..:P:P
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    මචන්ලා අපිට ලෝගෝ එකක් හදලා දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්නවද?
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන්...මම එක order එකක් කළා...ඒක මම පැය 2 න් කළා..උ ratings දාල මට..මගේ පලවෙනි order ඒක.දැන් gig ඒක express වෙලා...express වෙන්නේ නැද්ද ඒක order එකකින් ? මොනවා උනත් මට මාරම සතුටුයි අද. deepallasantha..RLT4U..ඇතුළු මේකේ හෙල්ප් කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි..මේ thread ඒක දැකලා තමයි මම fiverr ගැන දැනගත්තේ..:P:P

    eka order ekak within 24 hours karala dunnama express status denawa. Congratz machan.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන්ලා අපිට ලෝගෝ එකක් හදලා දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්නවද?

    mona wage logo ekakda? salli walatada :yes: nomileda? :P wistharayak dapan. methana logo hadana un godak innawa.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    සුපිරි gig ideas ටිකක් කියහල්ලකො

    Fiverr eke top rated sellerslage profile tika baluwanam one tharam supiri ideas hoyaganna puluwan.:shocked: E unata kawadawath un karana ewa karala apita goda yanna wenne na. :no: apita karanna puluwan monada kiyala balala ehema deyak offer karana eka thamai hoda. ara kalin post karapu e books deken hari nathnam internet eke one tharam sources thiyenawa gig ideas gena. poddak search karala balapan.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83

    mama web template godak free denawa kiyala gig ekak damma..mehema ekata watila

    "Your gig potentially violates 3rd party copyrights or trademarks"
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    mama web template godak free denawa kiyala gig ekak damma..mehema ekata watila

    "Your gig potentially violates 3rd party copyrights or trademarks"

    wenna puluwan machan. umba denne umbama hadapu templates nemeine. ithin oya dena templates walata copyrights thiyenna puluwan.
     
    Status
    Not open for further replies.