මේකයි කෙස් එක මචන්ලා
Windows Server 2003 දලා තියෙන එකක් තියෙනවා.
අනිත් Computer වලින් Server එකට ලොග් වෙනකොට User Name Password
ඉල්ලනවා නේ remember ටික් එක දලා ගියම අයේ අහන්න විදියක් නැහැ නේ.
එත් Computer Restart කරන හැම සැරෙකම Server ලොග් වෙන්න User Name Password ඉල්ලනවා remember
ටික් එක දැන්මට මතක තියාගන්නේ නැහැ...
හැම Clients මේ කේස් එක තියෙනවා
මේක හදා ගන්නේ කොහොමද? දන්න එක් කෙනෙක් කියලා දෙන්න කො
කලින් එකට server දලා 2000 තිබුනේ එතකොට මේ අවුල තිබුනේ නැ