"ආදරේ ප්‍රශ්න තියෙනවද"

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචං උඹ පණටත් වඩා ලව් කරලා ඒ ගෑනි වෙන එකෙක් එකක් ගිහින්..
    ඌ ඒකිව අත ඇරියාට පස්සේ
    ඒකි අයෙත් උඹ ලගට එන්නේ එල්ලෙන්න වැලක් නැති උනහමයි කියලා උඹට තේරෙන්නේ නැද්ද ??

    අහු වෙන්න එෆා බං..
    උඹ ඒකිට ආදරේ නිසා ඒකි උඹට ආදරේව වගේ දැනෙනවා..ඒක නෝර්මල් දෙයක්
    මං නම් කියන්නේ උඹ ඒකි ලං කරගෙන කරන්නේ ගොන් වැඩක්..
    උඹව දාලා උඹට වඩා හොද එකෙක් ලගට ඒකි ආයෙත් යන්න පුළුවන් ඉඩකට 99%ක්..
    පොඩ්ඩක් කල්පනා කරහන්
    උඹ වෙන කෙල්ලෙක් එක්ක ඉදලා අහු උනා නම් ඒකි ආයේ කවදා හරි උඹට සමාව දෙනවාද ??
    නෑ 1000% ක් ඒක මට විශ්වාසයි..

    උපදෙසක්..

    ආදරයේදී සහ යුද්දයේදී සමාව දීමක් නොමැත...
    සුළු වැරදීමකින් ජීවිතය වූවද අහිමිවිය හැකිය..

    සිරා කතාව මචෝ කවදාවත් සමව දෙන්නේ නැ බන්...ඔය කෙල්ල ගන එච්චර විස්වාස තියන්න එප බන්....
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    එහෙම එක පාරටම කියන එක අමාරුයි බන්,,,මොකද කෙනෙක් ඒ තත්ත්වයට පත්වෙන්න හේතුව මොකක්ද කියල දැන ගන්න ඕනා,,අනික ඒ කෙල්ලට සමාව දීලා තියෙන්නේ...එක පාරක් සමව දුන්නට පස්සේ අයේ ඒ ගැන කතා කරන එකෙන් තේරුමක් නැහැ අත අරිනවනම් සමාව නොදි අත අරින්න ඕනා....
    වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්....

    කව්ද කියන්නේ යුද්ධයේ දියි ආදරයෙදියි සමාව දීම් නැහැ කියලා,,එහෙනම් අපේ හමුදාව ඔය කියන හැම එල්ටීටි කාරයෙක්ම මැරුවද,,,නැහැ නේද..ඒ නිසා ඒකට මනුෂිය මෙහෙයුමක් කියල කිවිවා..සමාව දුන්න නිසා අපේ හමුදාවන්ට කොච්චර ගරු බුහුමන් ලැබුනද,,,මේකයි මේ යාලුවා එයාට සමව දීල ඉවරයි,,එයා අහන්නේ අතාරින්නද කියල නෙවෙයි..ආදරේ වෙනදා වගේ නැත්තේ ඇයි කියලා....

    එයා කෙල්ලට සමාව නොදී මොකද කරන්නේ කියල ඇහුවනම් මම කියන්නේත් අතහරින්න කියල තමයි
     
    උබ කියන එක හරි බන් කොල්ලගෙ වරදින් පිට යනව නම් ඉතින් එකට කෙල්ලට බැනල වැඩක් නැ.ඒත් වරදක් නැතුව පිට යනව නම්.... එ කෙනාව ආයෙත් විස්වාස කරන්න පුලුවන් ද?...විස්වාසේ කැඩුනහම එතන ආදරයක් තියෙයිද?
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0

    mcn ohoma bolada wenna epa bun kollek kellek iddi thawa kellek ekka yalu wenawa kiyanne eke uge "keri" kamane!!
    onna oya "keri" kama ube vishvasa kare nathi unata kellontath ehemma phitala thiyenawa.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කෙල්ලට උබ සමාව දුන්නනම් ආපහු ඒ ගැන කෙල්ලගෙන් අහන්න යන්න එපා,,ඒක එයාට වදයක් එහෙම වුනොත් එයාට ඔයාව එපා,,වෙයි,,හොදම දේ පරණ දේවල් අමතක කරන්න බලන්න,,අමතක කරලා වෙනදට වඩා අදරේ කරන්න බලන්න...අමතක කරන්න බැරි නම්...දෙන්නම ආදරෙන් ඉන්න වෙලාවක..ඔයාගෙන් එයාට මොකක් හරි වැ‍රැද්දක් වුනාද කියලා අහන්න.,ගොඩක් වෙලාවට එයා කියයි නැහැ මුකුත් වුනේ නැහැ කියලා..ඒ වෙලාවට මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා එයාව තුරුලු කරගන්න...එයා ඔයාගෙන් වුන වැ‍රැද්ද මොක්කද කියලා දැන ගන්න බලන්න..බලෙන් නෙවෙයි =ආදරෙන්...
    ඒ වගේම උබත් උබෙන් එයාට වැරද්දක් වුනානම් ඒ වැරදි හදාගන්න මට තව උපදෙස් දෙන්න තිබුනා..මෙතන විස්තර මදී මචෝ මට එකක් එවන්න රහස්‍ය භාවය සුරකිනවා..උබෙන් එයාට වැරද්දක් වුනානම් කියපන්

    අද වෙනකම් කිසිම වැරැද්දක් වෙලා නෑ බං. මගේ අතින් වුනේ එක වැරැද්දයි. ඒ තමයි කෙල්ලව කොහෙහරි අරන් ගිහින් මුකුත් නොකරපු එක. :no::no:
     
    L_N Creation

    Member
    Nov 18, 2009
    229
    28
    0
    Colombo
    Macho Mama Yaluwela enna ,, Mage Grand father ge Nangige Duwage Duwath ekka........... Eya Mata wada 6 year young........ Meka ?k waida bn..???????????????:(:(:(:(:(:(:(:(:(:(:(
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Macho Mama Yaluwela enna ,, Mage Grand father ge Nangige Duwage Duwath ekka........... Eya Mata wada 6 year young........ Meka ?k waida bn..???????????????:(:(:(:(:(:(:(:(:(:(:(

    යකො ලමයි හම්බ වෙච්ච ගමන් ගැනු කැත වෙනවා...ගැප් එක මට නම් වැඩි බන්...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Bt macho mama Ekita sira love............

    ඔක තමයි බන් අවුල...හැබයි පුතේ උබේ වයස කියද? ekita 22 නම් ubata 28... අදහස ගලපෙනවනම් අවුලක් නැ
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අද වෙනකම් කිසිම වැරැද්දක් වෙලා නෑ බං. මගේ අතින් වුනේ එක වැරැද්දයි. ඒ තමයි කෙල්ලව කොහෙහරි අරන් ගිහින් මුකුත් නොකරපු එක. :no::no:

    උබට ඒකිව ඇත්තටම ඕනද? උබ ඒකිට ගොඩක් ආදරේයි ද මම එකි උබට ඇත්තට ආදරෙයිද බලන්න ක්‍රමයක් කියන්නම් මට පීඇම් එකක් එවපන්
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Macho Mama Yaluwela enna ,, Mage Grand father ge Nangige Duwage Duwath ekka........... Eya Mata wada 6 year young........ Meka ?k waida bn..???????????????:(:(:(:(:(:(:(:(:(:(:(

    ලන්කාවේ පරිසරයත් එක්ක බලද්දිනම් ප්‍රශ්න එන්න පුලුවන් ඒත් උබට හොදයි නම් අවුලක් නැහැ..නමුත් වැඩිහිටියෝ කියන දේත් අහලා හොද තීරණයක් ගනින්,,තව අහන්න දෙයක් තියෙයිනම් අහපන්:(:(:):)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උබ කියන එක හරි බන් කොල්ලගෙ වරදින් පිට යනව නම් ඉතින් එකට කෙල්ලට බැනල වැඩක් නැ.ඒත් වරදක් නැතුව පිට යනව නම්.... එ කෙනාව ආයෙත් විස්වාස කරන්න පුලුවන් ද?...විස්වාසේ කැඩුනහම එතන ආදරයක් තියෙයිද?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එහෙම එක පාරටම කියන එක අමාරුයි බන්,,,මොකද කෙනෙක් ඒ තත්ත්වයට පත්වෙන්න හේතුව මොකක්ද කියල දැන ගන්න ඕනා,,අනික ඒ කෙල්ලට සමාව දීලා තියෙන්නේ...එක පාරක් සමව දුන්නට පස්සේ අයේ ඒ ගැන කතා කරන එකෙන් තේරුමක් නැහැ අත අරිනවනම් සමාව නොදි අත අරින්න ඕනා....
    වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්....

    කව්ද කියන්නේ යුද්ධයේ දියි ආදරයෙදියි සමාව දීම් නැහැ කියලා,,එහෙනම් අපේ හමුදාව ඔය කියන හැම එල්ටීටි කාරයෙක්ම මැරුවද,,,නැහැ නේද..ඒ නිසා ඒකට මනුෂිය මෙහෙයුමක් කියල කිවිවා..සමාව දුන්න නිසා අපේ හමුදාවන්ට කොච්චර ගරු බුහුමන් ලැබුනද,,,මේකයි මේ යාලුවා එයාට සමව දීල ඉවරයි,,එයා අහන්නේ අතාරින්නද කියල නෙවෙයි..ආදරේ වෙනදා වගේ නැත්තේ ඇයි කියලා....

    එයා කෙල්ලට සමාව නොදී මොකද කරන්නේ කියල ඇහුවනම් මම කියන්නේත් අතහරින්න කියල තමයි

    උඹට ඕන නම් පෝස්ට් එක දාෆු එකාගෙන් අහෆන් කෝ..
    වැරද්දක් උනා කියමු කොල්ලා අතින්..
    එත් කෙල්ල කොල්ලට ඇත්තටම ආදරේ නම් දාලා යන්නේ නෑ
    වැරද්ද හදාගන්න උදව් කරනවා.. (මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නවා)

    නැතුව කොල්ලා වැරද්දක් කරාලා දාලා ගිහින් ඉදියා කියමුකෝ..
    ඒකත් කමක් නැ ඒකි තනියම ඉදියා නම්..
    ඒත් මේ කියන විදිහට ඒකි වෙන එකෙක් එකක්ත් ගිහින් ..
    ඉතින් මොන ජිල් බෝලෙට තව ඒකි ලං කරගන්නවාද ???
    මූට ඒ කිගෙන් කලින් ආදරේම ලැබෙයිද ??

    පෙති ගැලවුන මල්ක් ආයෙත් මලක් වෙන්නැ මචං
    දාල ගිය කෙල්ලෙක්ගෙන් කවදාවත් ආදරයක් ලැබෙන්නෙත් නෑ
    ඒකි මූට ආදරෙත් නෑ

    ආදරේ කරත් මූ ලග දැන් ඉන්නේ එල්ලෙන්න වැලක් නැතුව නේ..
    ඉතින් කොයි වෙලාවේ ආයේ යයිද කියන්නත් බෑ
     
    samlk

    Member
    Mar 12, 2012
    81
    3
    0
    nonamex.gif
    [/URL] Uploaded with ImageShack.us[/IMG]