pati roll පටි රෝල් mega thread

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මූ ස්කයිප් එකෙයි ඉන්න ඉන්න හැම තැනමයි ඉන්න උන්ට කිය කිය යනවා ඌ කොටු 11 ගැහුවා කියල :rofl:

    පල යන්න අපරාදේ තොට කිවුවේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 17 2012

    ඔන්න එහෙනම් අද ගෙනාවා නියම බඩුවක්. පටි රෝල කරාටේ අසපුව :lol::lol::rofl: අහලම බලමුකෝ කොහොමද කියල කට්ටියගේ කතා ටික :rofl::rofl:

    මෙතනින් බාගන්න
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න එහෙනම් අද ගෙනාවා නියම බඩුවක්. පටි රෝල කරාටේ අසපුව :lol::lol::rofl: අහලම බලමුකෝ කොහොමද කියල කට්ටියගේ කතා ටික :rofl::rofl:

    මෙතනින් බාගන්න

    ඩිරෙක්ට් ලින්ක් එකකුත් දාපන්කෝ ඕකේ හොයන්නම පැය ගානක් යනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඩිරෙක්ට් ලින්ක් එකකුත් දාපන්කෝ ඕකේ හොයන්නම පැය ගානක් යනවා

    retard.gif
    kdvdx1.jpg

    කොහෙන්ද පුරුදු උනේ computer use කරන්න basic sort option එක පාවිච්චි කරපන් :lol::lol::lol:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඩිරෙක්ට් ලින්ක් එකකුත් දාපන්කෝ ඕකේ හොයන්නම පැය ගානක් යනවා

    picture.php

    සොර්ට් ඔප්ශන් එකට යන්නෙ නැත්තන්,මෙන්න මේ විදියෙනුත් ඔක හොයාගන්න පුළුවන්,අදාල දිනය ගහපුවාම හයිලයිට් වෙලා එනවා,මේ ක්‍රමය පටිරොල් හොයන්න විතරක් නෙමෙයි වෙන අවස්ථාවක හරි ප්‍රයොජනවත් වෙයි, එකයි දැම්මෙ,මම මේ පෙන්නුම් කරලා තියෙන්නෙ ෆයර්ෆොක්ස් බ්‍රවුසර් එහෙක,අනික් එවාගෙත් මෙහෙම තියනවා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එළකිරි සහෝ,ස්තුති :):)

    ඔන්න එහෙනම් අද ගෙනාවා නියම බඩුවක්. පටි රෝල කරාටේ අසපුව :lol::lol::rofl: අහලම බලමුකෝ කොහොමද කියල කට්ටියගේ කතා ටික :rofl::rofl:

    මෙතනින් බාගන්න
    profilepic35153_2.gif

    බොහොම ස්තුත්යි :) ඒක නෙමේ බොලට නින්ද යන්නේ නැද්ද බන් මෙච්චර රෑ වෙනකන් මොකෝ කොරන්නේ :shocked: