Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
oyaa radeesh kiyana porage thiyena sound cards , speakers monawada machans?
e badu tikata kiyak yaidaaa?

oya badu ganna puluwan lankave hodama thana ?

541381_3564031310172_1554543760_3003663_810420350_n.jpg

midi controller ekak gannawanam hoda mokakda kiyalath kiyamu balanna?
 
Last edited:

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
midi controller ekei workstion k-board ekei wenasa mokakda machanss ?

midi controller eken barida hoda track ekak apita nirmanaya karanna?
 
chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
midi controller ekei workstion k-board ekei wenasa mokakda machanss ?

midi controller eken barida hoda track ekak apita nirmanaya karanna?

midi controller එකේ ගොඩක් වෙලාවට ඒකටම කියලා සවුන්ඩ්ස් නෑ... එයා කරන්නේ සිග්නල් එකක් කම්පියුටර් එකට දීලා ශබ්දය උපදවන එක... ඔය විදියට යවන සිග්නල් වලට කියන්නේ MIDI DATA කියලා... MIDI වලින් පුළුවන් වෙන සංගීත භාණ්ඩයක් එක්ක සංගීත දත්ත හුවමාරැ කරගන්න.

midi controller එකේ සවුන්ඩ්ස් එන්නේ නැත්නම් ඒක තනියම පාවිච්චි කරන්න බෑ... වෙන සවුන්ඩ් මොඩියුල් එකකට හරි කම්පියුටර් එකකට හරි සම්බන්ධ කරන්න වෙනවා සද්දේ හදා ගන්න. කම්පියුටර් එකත් එක්ක ඩිජිටල් මියුසික් කරනවා නම් midi controller එකක් හොඳටම ඇති. හැබැයි හොඳ මියුසික් සොෆ්ට්වෙයාර් එකක් (DAW) පාවිච්චි කරන්න වෙනවා...

workstion එකක් කියන්නේ midi controller + කම්පියුටර්... ඒ කියන්නේ workstion එකකට පුළුවන් වෙන කිසිම දෙයක උදව්වක් නැතුව මුළු ට්‍රැක් එකක්ම තනියම හදාගන්න... ඩ්‍රම්ස්, ගිටාර් ඇතුළු හැම instrument එකක්ම ප්ලේ කරන්නත්, රෙකෝඩ් කරන්නත්, මික්ස් කරන්නත් පුළුවන්... workstion එකක එක එක සවුන්ඩ්ස් 1000 ක් විතර තියෙන ඒවත් තියෙනවා... උදා : Roland Fantom සීරීස් එක... ලයිව් Performance වලටත්, රෙකෝඩින් වලටත් දෙකටම workstion එකක් හොඳයි... හැබැයි ගණන් සැරයි... ලක්ෂ 2 පනිනවා...

ලාවට වගේ Live ප්ලේ කරන්නත් තියෙනවා නම්, කම්පියුටරේ එක්ක ඩිජිටල් මියුසික් කරන්නත් අදහසක් තියෙනවා නම්, හොඳම දේ තමයි හොඳ කීබෝඩ් එකක් ගන්න එක... ඒවායේ හැබැයි workstion තරම්ම Features නෑ...

ඔයාට මියුසික් මේකින් සොෆ්ට්වෙයාර් එකක් ගැනත්, මියුසික් ගැනත් දැනුමත් තියෙනවා නම්, ට්‍රැක් එකක් කරන්න midi controller එකක් නැතත් පුළුවන්... හැබැයි midi controller එකක් තියෙනවා නම් වැඩේ ලේසියි... ඉක්මන්.!!! හොඳ ට්‍රැක් එකක් කරන්න midi controller එකක් හොඳටම ඇති... හැබැයි වැදගත් වෙන්නේ පාවිච්චි කරන භාණ්ඩවත්, පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකවත් නෙවේ.... නිර්මාණශීලීත්වය !!!

ජයවේවා සහෝ !!!
 
  • Like
Reactions: vihangaboy

:shocked::shocked: idala idala kana palenna hitha pirenna help karane :eek::eek:

oya hithana widihata machans mokakda gannawanam midi controller eka?
model ekath ekkama wage kiwwoth elass :)

fl 10 ekanam mama use karnawa :cool:

REP ;)
 
sanjeewa me

Junior member
  • Feb 21, 2008
    53
    5
    8
    machan.. mata kiyanawada hoda midi software ekak computer eke thiyena midi songs play karanna?
    media player eke hariyata play wenne ne.. files aduwen play wenne..
    keyboard eke thiyenawa wage play wenne ne..
    pls machan mata hoda software ekak kiyanna :)
    thanks
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    me ky eka kauda use karala thiyenne ? meke thathwe danna kenek kiyanna balann !

    mk249c.jpg

    Machan, oya budget controller ekak hoyanawanam oka hondai. M-Audio Oxygen series eka poddak try karala balanna. Piano hondatama master karala netham oya aduwata thiyena ona controller ekakin wede karaganna puluwan. Eg: Hiphop, House wage electronic music nam karanna inne, godak synth pawichchi karanawanam keys 49k thiyena pitch bender ekai mod wheel ekai thiyena key board gattanam athi. Godak modulation, synth programming live automation, mixer control wage dewal one nam encoders & faders thiyena model ekakata yanna