විජයක්ග්රහණ පෙළපාලිය නිසා හෙට පෙරවරු 5.00 සිට කොල්ලුපිටිය ගාලු පාර, මුහුදුබඩ මාර්ගය, ධර්මපාල මාවත, හා කොටුව, කොම්පඥ්ඥ වීදිය ඇතුළු මාර්ග රැසක් වැසේ. මෙම මාර්ග භාවිත කරන්නන් හට වෙනත් අතුරු මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය දැනුම් දෙයි.
SNWSome News Webcast
SNWSome News Webcast

Last edited:


Last edited by Somapaala; Today at 03:18 PM.


