Wijayakgrahana Pelapaaliya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    විජයක්ග්‍රහණ පෙළපාලිය නිසා හෙට පෙරවරු 5.00 සිට කොල්ලුපිටිය ගාලු පාර, මුහුදුබඩ මාර්ගය, ධර්මපාල මාවත, හා කොටුව, කොම්පඥ්ඥ වීදිය ඇතුළු මාර්ග රැසක් වැසේ. මෙම මාර්ග භාවිත කරන්නන් හට වෙනත් අතුරු මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය දැනුම් දෙයි.

    SNWSome News Webcast:P
     
    Last edited:
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    images-4.jpg
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    විජයක්ග්‍රහණ පෙළපාලිය නිසා හෙට පෙරවරු 5.00 සිට කොල්ලුපිටිය ගාලු පාර, මුහුදුබඩ මාර්ගය, ධර්මපාල මාවත, හා කොටුව, කොම්පඥ්ඥ වීදිය ඇතුළු මාර්ග රැසක් වැසේ. මෙම මාර්ග භාවිත කරන්නන් හට වෙනත් අතුරු මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය දැනුම් දෙයි.

    SNWSome News Webcast:P

    gedara yanna katta kanna wey wage ada :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl::growl: tho mage rep wagayak nikarune eka sarekuth kapuwa, me paara kapuwoth ehema amapalla gedara awith kapanawa bus eke tire ekak:growl::growl:

    :lol: :lol: ඉතින් ගෙදර එන්නේ මොකටද....?? ඔය නුවරම දැන් එකක් ඈති ගුඩ් ෂෙඩ් එක ලග.... ගිහින් ඒකේ කපලා වරෙන් ටයර් පුලුවන් නම්........ :lol: :rofl: :P