ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan

මෙන්න බාගන්න සහෝ...

Boney M. 20 Super Hits [HQ 320kbps]
43017a6f4ebc791e75518aa9eff10a73.jpg


http://thepiratebay.se/torrent/3685579

Track Listing

Rivers of Babylon
Daddy Cool
Sunny
Brown Girl in the Ring
Rasputin
Ma Baker
Hooray! Hooray! It's a Holi-Holiday
Painter Man
Belfast
No Woman, No Cry
Mary's Boy Child/Oh My Lord
Gotta Go Home
Still I'm Sad
Nightflight to Venus
Felicidad
El Lute
Baby Do You Wanna Bump
Kalimba De Luna
Happy Song
Mega Mix - Rivers Of Babylon/Sunny/Daddy Cool/Ma Baker/Rasputin

godak sthutie mama asama album ekak
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    rasputin22.jpg






    ඔයත් ඉදල ඉදලා නියම වැඩක්නේ පටන් අරගෙන තියෙන්නේ
    නියමයි මචෝ දිගටම කරගෙන යමු ,,,,,,
    මම රස්පුටින්ගේ ජිවිත කතාව කියවල තියනවා
    ඔහුගේ අසාමාන්‍ය බුද්දිය වගේම
    ඔහු සතුව අසාමාන්‍ය පුරුෂ ලින්ගයකුත් තිබුණු බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ
    ඔහුගේ අසාමාන්‍ය ශිශ්නයට ලොල් උණු ඉහල පැලැන්තියේ කාන්තාවන්,,රාජ කුමාරිකාවන්
    මොහු සමග ලිංගිකව එකතුවීමට පොරකන තරමට ඔහු ඔඋන් අතර ජනප්‍රියව සිටියාලු,,,,,,,
    ඒ වගේම ඔහු සතුඋනු අසාමාන්‍ය කාය ශක්තිය නිසා ඔහුව මරණයට පත්කිරීමට තෙවරක්ම
    අදික විෂවර්ග පොවා තිබෙනවා .......................................................................................................
    .​
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    elaazz macha...........
    niyamayi..............
    mama me song eka gena ahala thibunenehe.......................
    ape winisuru madullata jaya..................
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සිරා සීන් එකක් තමයි ඕක, ඒ කාලේ ඔය සින්දුව සහ එයාලගේ අනිත් ගීත සෑහෙන්න හිට් වෙලා තියෙනවා, අදටත් එහෙමයිනෙ ඉතින් ෆට්ට.. :) 5+
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    ubath thread ekak damma ehenam :lol:
    digatama thread dapan me wage
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    rasputin22.jpg






    ඔයත් ඉදල ඉදලා නියම වැඩක්නේ පටන් අරගෙන තියෙන්නේ
    නියමයි මචෝ දිගටම කරගෙන යමු ,,,,,,
    මම රස්පුටින්ගේ ජිවිත කතාව කියවල තියනවා
    ඔහුගේ අසාමාන්‍ය බුද්දිය වගේම
    ඔහු සතුව අසාමාන්‍ය පුරුෂ ලින්ගයකුත් තිබුණු බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ
    ඔහුගේ අසාමාන්‍ය ශිශ්නයට ලොල් උණු ඉහල පැලැන්තියේ කාන්තාවන්,,රාජ කුමාරිකාවන්
    මොහු සමග ලිංගිකව එකතුවීමට පොරකන තරමට ඔහු ඔඋන් අතර ජනප්‍රියව සිටියාලු,,,,,,,
    ඒ වගේම ඔහු සතුඋනු අසාමාන්‍ය කාය ශක්තිය නිසා ඔහුව මරණයට පත්කිරීමට තෙවරක්ම
    අදික විෂවර්ග පොවා තිබෙනවා .......................................................................................................
    .​

    math ehema ahala thiyanawa :yes:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි මචන්...
    තව එකක් ඕනේ

    :):):)
    rep added
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගුඩ් බායි නොර්මා ජින් (Good Bye Norma Jeane)

    ගුඩ් බායි නොර්මා ජින් (කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්)

    picture.php

    මැරලියන් මොන්රෝ-1953
    Real Beautiful Woman....no plastic surgeries, no false tipp, ass, legs and so on...The whole world will miss you for ever!!!

    ඔන්න මමත් සිංදුවක් ගෙනාවා,මුලින්ම කියන්න ඔන මට සාස්ලිට් සහෝදරයා වාගේ සිංදු විචාරය කිරිමේ හැකියාවක් කොහෙත්ම නැ,එවුනාට කමක් නැ පුළුවන් විදියට මම දානවා...


    මම හිතනවා කවුරුත් ශ්‍රිමත් එල්ටන් ජොන්ගේ කැන්ඩ්ල් ඉන් ද වින්ඩ් (ගුඩ් බායි නොර්මා ජින්) අහලා ඇති කියලා,මේකට මම ඇලුම් කලේ බොහොම පොඩි කාලේ ඉඳන්මයි,කොච්චර ආස කරාද කියනවා නම් හැමදාම උදේට නැගිටලා ඔක අහනවා...


    එවුනාට තෙරෙන වයසට ආවට පස්සෙ මම මේ ගීතය ගැන හෙව්වා,හොයනකොට තමයි මට දැන ගන්න ලැබුනේ මේක හොලිවුඩයේ සිටි සුප්‍රසිද්ධ නිලියක් වන නොර්මා ජින් මොර්ටෙන්සන් හෙවත් (Stage Name-මැරලියන් මොන්රෝ) වෙනුවෙන් ලියපු එකක් විත්තිය,ඉට පස්සෙ මම ඇ ගැන හොයන්න ගත්තා,පසුව දැන ගන්න ලැබුනා වයස 36 වන විට එනම් 1962 වර්ශයෙදි
    ඇය ඉතාමත් අවාසනාවන්ත මරණයකට ගොදුරු වු බව,ඇයගේ මරණයට හෙතුව නිද්‍රා ඖෂධයක් නිසි ප්‍රමාණයට වඩා ශරිරගත විමෙන් බවයි සඳහන් වන්නෙ,කෙසේ හෝ මෙයට හිටපු ඇමරිකා එක්සත් ජනපද ජනපති ජොන්.එෆ්.කෙනඩි ගේත් සම්බන්ධතාවයක් තිබෙන බව තවත් කතාවකි
    (එය ලොකු කතාවකි :baffled:)...

    ඇය 1926 දි ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්-කැලිෆොර්නියා ප්‍රදේශයේ ඉපදුනු තැනැත්තියක්,ඇයගේ ළමා අවධිය ගත වෙලා තියෙන්නෙ ළමා නිවාස වල (ඇයට කුඩා කාලයෙදි දෙමාපියන්ගේ ‍රැකවරණය හොඳින් ලැබිලා නැ එ නිසාම ඇයට බොහෝ දුශ්කරතාවල් වලට මුහුණ දිමට සිදු වෙලා තිබෙනවා,ඇයට කුඩ කලදි වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම පියාගෙන් ‍රැකවරණය නොලබපු නිසා ඇය වැඩිවියට පත් වුවා ට පසුව (එම නිසාමදෝ) වයසින් මුහුකුරා ගිය පිරිමින් අශ්‍රය කිරිමට දැඩි කැමැත්තක් දක්වා තිබෙනවා...



    picture.php


    මෙම ගීතයේ පද රචනය සහ සංගීතය-ශ්‍රිමත් එල්ටන් ජොන් සහ බර්නි ටොපින්,ඔවුන් දෙදෙනා මෙය පදරචනය කොට තිබෙන්නෙ 1973 වර්ශයෙදි එනම් ඇයගේ මරණයෙන් හරියටම අවුරුදු 11 කට පසුව...

    ඇත්තෙන්ම මට දැන් මේ ගීතය ඇසෙනකොට එන්නෙ දැඩි දුකක්:(,ගීතයේ ඉතිහාසය දැන ගත්තාට පසුව ඇය රඟපැ සැම චිත්‍රපටියක්ම වාගේ නැරඹුවා,පසු කාලිනව ඇය මගේ ප්‍රියතම නිලිය වුනා,අදටත් ඇය මගේ ප්‍රියතම නිලියයි...

    1997 වර්ශයෙදි වෙල්ස් හි ඩයනා කුමරියගේ අභාවයත් සමගම ඇයගේ සමිපතමයකු වශයෙන් ශ්‍රිමත් එල්ටන් ජොන් මෙම ගීතයේ තනුවටම ගුඩ් බායි ඉංග්ලන්ඩ්ස් රොස් නමින් ගීයක් ගැයුවා ඇත්තෙන්ම එය මුල් ගීතයට වඩා ඔහුගේ රසිකයින් ආදරයෙන් වැලඳගත්තා,ගීත ඉතිහාසය එදා මෙදා තුරු වැඩියෙන්ම විකිනි ඇති ගීතය (Single) වන්නෙද මෙයයි...




    picture.php

    ශ්‍රිමත් එල්ටන් ජොන් ඩයනා කුමරිය සමග-1990

    ...............................
     
    Last edited: