pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ELAKIRI අයියා ස්තුති :yes::yes:

    හෙට කන්තොරු නැ නෙද අයියා,කන්තොරුත් නැති එකේ,මෙන්න මේක බැලුවානම්,මම පොඩි ගීතයක් ගැන දැම්මා,බලන්න හොඳද කියලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1431435&page=6

    ඔව් මල්ලි මම candle in the wind version දෙකම අහල තියෙනවා හරි ලස්සනයි. John අය්යනේ දෙකම කිව්වේ ඒවගේ සින්දු අයේ ඇහෙන්නේ නෑ නිකන් තේරුමක් නැති වැල් බයිලා තමා දැන් කාලේ ඉන්න උන් කියන්නේ :frown:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    :yes::yes::yes: ඔව් අයියා එක සිංහල ඉංග්‍රිසි සහ අනික් හැම භාශාවකටම පොදු සිද්ධියක්,දැන් අය වැල් බයිලාම තම දොඩවන්නෙ,ඉදිරියට විඳින්න පුළුවන් ගීතයක් ඇහෙන්නවත් නැතිවෙයි කියලා හිතෙනවා :(...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :yes::yes::yes: ඔව් අයියා එක සිංහල ඉංග්‍රිසි සහ අනික් හැම භාශාවකටම පොදු සිද්ධියක්,දැන් අය වැල් බයිලාම තම දොඩවන්නෙ,ඉදිරියට විඳින්න පුළුවන් ගීතයක් ඇහෙන්නවත් නැතිවෙයි කියලා හිතෙනවා :(...

    මමත් එකක් දැම්ම
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ folder එක :cool::cool::yes::yes::lol:

    ELAKIRI අයියා ස්තුති :yes::yes:
    maaa ada weddi sangeetayen wishaaarada pattama pawa labaaa etha... namuth mata eya balu nowati..
    mehi inne internet weerayan set ekaki...
    nawodaya saha malli maaa me geetaya demme gemakataya....
    namuth awesi unta misak hemotama meka denne netha....

    hekinam api set eka ekatbu weeeee english geeewala erabuma noooolak patan gamuuuu.

    nawodayaaaaa moko kiyanneeeee
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    maaa ada weddi sangeetayen wishaaarada pattama pawa labaaa etha... namuth mata eya balu nowati..
    mehi inne internet weerayan set ekaki...
    nawodaya saha malli maaa me geetaya demme gemakataya....
    namuth awesi unta misak hemotama meka denne netha....

    hekinam api set eka ekatbu weeeee english geeewala erabuma noooolak patan gamuuuu.

    nawodayaaaaa moko kiyanneeeee

    Umba maawa hodata dannawane mama ona deekata ottui ;) patan gamu machan English kiyala na ban sangithaya kiyanne wishwq bhasaawak api onw bhasawakin daamu machan :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    Umba maawa hodata dannawane mama ona deekata ottui ;) patan gamu machan English kiyala na ban sangithaya kiyanne wishwq bhasaawak api onw bhasawakin daamu machan :)
    ela... issarahata badu patan gannawaaaa..... mama arambayak aran dennam... uben sup eka oni ela..... mata sinhala nemei englishwala korama then dipan....

    මෙහෙමයි නවෝදය මෙවර සම්මාන දිනූ සුන්දර ගීයක ඇරඹුම අපි කලේ...

    ඒක කල අපිම ඒකෙ 2ක හද විල කළඹන ගී ජල රේකා කියල පාර්ට් ටූ පටන් ගන්නවා..

    නමුත් මම මේකෙ වෙනසක් ඕන නිසාමයි බොනියම්ස්ලගෙ වෙනම අර ගීතය ත්රෙඩ් එකක දැම්මෙ...

    මෙහෙමයි මචෝ දත් කිඹුලා සහ තව කිහිප දෙනෙක් සිංහල ගීය ගැන කියන්න ඉන්නවා...

    මම ඕන හුත්තකට ඔට්ටයි...

    මම කැමතියි උම ඔය මම දැම්ම වගේ ඉංග්‍රීසි ගීත ගැන දානවනම් ...

    රෙඩිනම් කියපන් මම පටන් ගත් ගමන් උඹව හදුන්වලා කොර කරලා දෙන්නම්...

    සතියකට එකක් දැම්මම ඇති...

    මුන් පිස්සො වගේ සතියම අදහනවා මේවා....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    maaa ada weddi sangeetayen wishaaarada pattama pawa labaaa etha... namuth mata eya balu nowati..
    mehi inne internet weerayan set ekaki...
    nawodaya saha malli maaa me geetaya demme gemakataya....
    namuth awesi unta misak hemotama meka denne netha....

    hekinam api set eka ekatbu weeeee english geeewala erabuma noooolak patan gamuuuu.

    nawodayaaaaa moko kiyanneeeee

    ela... issarahata badu patan gannawaaaa..... mama arambayak aran dennam... uben sup eka oni ela..... mata sinhala nemei englishwala korama then dipan....

    මෙහෙමයි නවෝදය මෙවර සම්මාන දිනූ සුන්දර ගීයක ඇරඹුම අපි කලේ...

    ඒක කල අපිම ඒකෙ 2ක හද විල කළඹන ගී ජල රේකා කියල පාර්ට් ටූ පටන් ගන්නවා..

    නමුත් මම මේකෙ වෙනසක් ඕන නිසාමයි බොනියම්ස්ලගෙ වෙනම අර ගීතය ත්රෙඩ් එකක දැම්මෙ...

    මෙහෙමයි මචෝ දත් කිඹුලා සහ තව කිහිප දෙනෙක් සිංහල ගීය ගැන කියන්න ඉන්නවා...

    මම ඕන හුත්තකට ඔට්ටයි...

    මම කැමතියි උම ඔය මම දැම්ම වගේ ඉංග්‍රීසි ගීත ගැන දානවනම් ...

    රෙඩිනම් කියපන් මම පටන් ගත් ගමන් උඹව හදුන්වලා කොර කරලා දෙන්නම්...

    සතියකට එකක් දැම්මම ඇති...

    මුන් පිස්සො වගේ සතියම අදහනවා මේවා....

    එළකිරි අයියා සුපිරි වැඩක් පටන්ගමු පටන්ගමු,දැන් තියන එකම ඇදගෙන යමුද,නැත්තන් අයියා අලුත් එකක් වෙන නමකින් පටන් ගන්නවාද,මොකද කියන්නෙ,වැඩෙනම් සුපිරි+++
    +++
     
    එල මචන් පටන් ගමු මම දාන්නම් ඉංගිරිසි සින්දු :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Menna kastiya patiroll karaganna hati

    2rf3guv.jpg