ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න මමත් දැම්ම වඩාත්ම කැමති රසවිදින්න පුළුවන් ඒවගේම තේරුමක් තියෙන සින්දුවක් ගොඩක් අය මේක මොකක්ද කියල හොදට දන්නවා ඇති :yes:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න මමත් දැම්ම වඩාත්ම කැමති රසවිදින්න පුළුවන් ඒවගේම තේරුමක් තියෙන සින්දුවක් ගොඩක් අය මේක මොකක්ද කියල හොදට දන්නවා ඇති :yes:

    අප්පට සිරි කිව්වලු... අපි බලමු මචං... උඹත් කටවහගනින්.. මමත් එහෙමයි... මේක ගැන අපේ කොල්ලො කියන දේවල් බලමු... :):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    rasputing gana mama kiyawala thiyenawa lankadeepa diyathen, anith wisthara danagaththe dan thama tfs bro +6 :D
    පළමුවැන්න........
    මේ ගීතයේ මෙවැනි සංගීතයක් යෙදුවේ ඇයි.....?
    අර කෙල්ලො සෙට් එක නටන සම්ප්‍රදාය කුමක්ද....?
    උන් එහෙම නටද්දී බොනිය නටන්නෙ වෙනම ක්‍රෙම්කට ඇයි...?
    අවසානයේදී රැවුල ගලවන්නෙ ඇයි...?

    ඔන්න බුද්ධිමතුනි සොයා කියමු බලන්න...?

    දෙවැන්න....
    තවත් ඉංග්‍රීසි ගීත ඇත.. මෙහිම දමන්නද...? වෙනත් නූලකින් දෙන්නද...?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පළමුවැන්න........
    මේ ගීතයේ මෙවැනි සංගීතයක් යෙදුවේ ඇයි.....?
    අර කෙල්ලො සෙට් එක නටන සම්ප්‍රදාය කුමක්ද....?
    උන් එහෙම නටද්දී බොනිය නටන්නෙ වෙනම ක්‍රෙම්කට ඇයි...?
    අවසානයේදී රැවුල ගලවන්නෙ ඇයි...?

    ඔන්න බුද්ධිමතුනි සොයා කියමු බලන්න...?

    දෙවැන්න....
    තවත් ඉංග්‍රීසි ගීත ඇත.. මෙහිම දමන්නද...? වෙනත් නූලකින් දෙන්නද...?

    මේකෙම දාපන් මචෝ :yes: :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔන්න මමත් දැම්ම වඩාත්ම කැමති රසවිදින්න පුළුවන් ඒවගේම තේරුමක් තියෙන සින්දුවක් ගොඩක් අය මේක මොකක්ද කියල හොදට දන්නවා ඇති :yes:

    එළකිරි ඇ,මෙන්නෙ සිංදු පොඩි දවස් වල මේක නිතරම රෙඩියෝ එකේ ගියා දැන් වැඩිය ඇහෙන්න නැ,මෙකේ ස්පැනිශ්,රශියන් දෙකම මරු...

    ස්පැනිශ්

    රශියන්
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,859
    1,544
    113
    ගොඩක් වටිනවා මචන් බොහොම ස්තුතියි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    ගුඩ් බායි නොර්මා ජින් (කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්)

    picture.php

    මැරලියන් මොන්රෝ-1953
    ඔන්න මමත් සිංදුවක් ගෙනාවා,මුලින්ම කියන්න ඔන මට සාස්ලිට් සහෝදරයා වාගේ සිංදු විචාරය කිරිමේ හැකියාවක් කොහෙත්ම නැ,එවුනාට කමක් නැ පුළුවන් විදියට මම දානවා...

    මම හිතනවා කවුරුත් ශ්‍රිමත් එල්ටන් ජොන්ගේ කැන්ඩ්ල් ඉන් ද වින්ඩ් (ගුඩ් බායි නොර්මා ජින්) අහලා ඇති කියලා,මේකට මම ඇලුම් කලේ බොහොම පොඩි කාලේ ඉඳන්මයි,කොච්චර ආස කරාද කියනවා නම් හැමදාම උදේට නැගිටලා ඔක අහනවා...

    එවුනාට තෙරෙන වයසට ආවට පස්සෙ මම මේ ගීතය ගැන හෙව්වා,හොයනකොට තමයි මට දැන ගන්න ලැබුනේ මේක හොලිවුඩයේ සිටි සුප්‍රසිද්ධ නිලියක් වන නොර්මා ජින් මොර්ටෙන්සන් හෙවත් (Stage Name-මැරලියන් මොන්රෝ) වෙනුවෙන් ලියපු එකක් විත්තිය,ඉට පස්සෙ මම ඇ ගැන හොයන්න ගත්තා,පසුව දැන ගන්න ලැබුනා වයස 36 වන විට එනම් 1962 වර්ශයෙදි
    ඇය ඉතාමත් අවාසනාවන්ත මරණයකට ගොදුරු වු බව,ඇයගේ මරණයට හෙතුව නිද්‍රා ඖෂධයක් නිසි ප්‍රමාණයට වඩා ශරිරගත විමෙන් බවයි සඳහන් වන්නෙ,කෙසේ හෝ මෙයට හිටපු ඇමරිකා එක්සත් ජනපද ජනපති ජොන්.එෆ්.කෙනඩි ගේත් සම්බන්ධතාවයක් තිබෙන බව තවත් කතාවකි
    (එය ලොකු කතාවකි :baffled:)...

    ඇය 1926 දි ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්-කැලිෆොර්නියා ප්‍රදේශයේ ඉපදුනු තැනැත්තියක්,ඇයගේ ළමා අවධිය ගත වෙලා තියෙන්නෙ ළමා නිවාස වල (ඇයට කුඩා කාලයෙදි දෙමාපියන්ගේ ‍රැකවරණය හොඳින් ලැබිලා නැ එ නිසාම ඇයට බොහෝ දුශ්කරතාවල් වලට මුහුණ දිමට සිදු වෙලා තිබෙනවා,ඇයට කුඩ කලදි වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම පියාගෙන් ‍රැකවරණය නොලබපු නිසා ඇය වැඩිවියට පත් වුවා ට පසුව (එම නිසාමදෝ) වයසින් මුහුකුරා ගිය පිරිමින් අශ්‍රය කිරිමට දැඩි කැමැත්තක් දක්වා තිබෙනවා...

    picture.php

    මෙම ගීතයේ පද රචනය සහ සංගීතය-ශ්‍රිමත් එල්ටන් ජොන් සහ බර්නි ටොපින්,ඔවුන් දෙදෙනා මෙය පදරචනය කොට තිබෙන්නෙ 1973 වර්ශයෙදි එනම් ඇයගේ මරණයෙන් හරියටම අවුරුදු 11 කට පසුව...

    ඇත්තෙන්ම මට දැන් මේ ගීතය ඇසෙනකොට එන්නෙ දැඩි දුකක්:(,ගීතයේ ඉතිහාසය දැන ගත්තාට පසුව ඇය රඟපැ සැම චිත්‍රපටියක්ම වාගේ නැරඹුවා,පසු කාලිනව ඇය මගේ ප්‍රියතම නිලිය වුනා,අදටත් ඇය මගේ ප්‍රියතම නිලියයි...

    1997 වර්ශයෙදි වෙල්ස් හි ඩයනා කුමරියගේ අභාවයත් සමගම ඇයගේ සමිපතමයකු වශයෙන් ශ්‍රිමත් එල්ටන් ජොන් මෙම ගීතයේ තනුවටම ගුඩ් බායි ඉංග්ලන්ඩ්ස් රොස් නමින් ගීයක් ගැයුවා ඇත්තෙන්ම එය මුල් ගීතයට වඩා ඔහුගේ රසිකයින් ආදරයෙන් වැලඳගත්තා,ගීත ඉතිහාසය එදා මෙදා තුරු වැඩියෙන්ම විකිනි ඇති ගීතය (Single) වන්නෙද මෙයයි...

    picture.php

    ශ්‍රිමත් එල්ටන් ජොන් ඩයනා කුමරිය සමග-1990

    ...............................

    Very emotional :(:( . Thanks for the description ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොනියම්ස්ලා මේ ගීතය නිපදවා ගොඩාක් කලක් බල්ලෙක්වත් ගන්නගත්තේ නැත.....

    ඉන්පසු බොනියම්ස්ලා මෙහි සංගීතය වෙනස්කලේය... ඔවුන් ජර්මේනියානු ප්‍රාන්ත සංගීතයක් වයීලීන වාදයනක් සමගින් මුසුකලේය.... ඔන්න මුළු ජර්මනිය පුරාවම මොවුන් ප්‍රචලිත විය ඊට අර ගෑනු නටන බටහිර ජර්මේනියානු නැටුම් සම්ප්‍රදාය උදව් විය.....

    නමුත් ලොකුමදේ කලේ ඔය කඩියො කාපු ලෙසට නටන බොනියාය.... ඔහු නටන ඉතිහසය කුමක්ද....? හිට්ලර්ට විරුද්දව බිහිවූ මිනිසුන් හිට්ලර්ගේ චින්තන පයින් පාගා දමන බව පෙන්වීමට ඔවුන්ගේ නැටුම් වලට යම් ක්‍රමයක් එක් කලේය.....

    බොනියා එය යොදාගෙන නැටීය..... ඇත්ත මෙයයි... අපි කොතරම් හොද යෙක් කලත් .... බටහිර ලෝකය එය ගන්නේ උන්ට ඕනෑනම් පමණි.... ඇමෙරිකානුවන්ට ඕනෑකලේ රුසියාවට හිට්ලර්ගේ ජර්මනියට ගහන්නටය... එය බොනියාගේ නැටුම ඇතුලු ගීතය කලේය... ලොවෙත් නැත ඔන්න බොනියම්ස්ලා ලෝ ප්‍රචලිත විය......

    හැබැයි බොනියත් නාහෙට අහන්නැති එකෙකි... තොපි එහෙම කලානම් තොපිටත් නොදැනි මා ගීතයකි තොපිට ගහමි..... ඒ කී ලෙස ඇමෙරිකාවට ගැසුවවේය... ඒ ගීතය පසුව අපි විචාරය කරමු... ඒ ගීතය මාබේකර් ගීතයයි......
     
    එළකිරි අයියා :):) දාන්න විචාරය,එකත් එළකිරි එකක්:yes::yes: