එළකිරියේ අනාතයෝ දෙන්නා

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ අනාතයෝ දෙන්නා

    :rofl::lol::rofl:
    forever-alone-face.png

    ඔන්න එකමත් එක දුපතක ලෝකෙටම බොරුවෙන් චාටුවෙන් මර්සියෙන් කෙටවීමෙන් පරතෙරට ගිය අනාථයෝ දෙන්නෙක් හිටියා
    මුන් දෙන්නා මචන් සහෝ කියා කියා මේ කියන දුපතේ කරේම යාලුවෝ කොටවපු එකයි දිය යටින් ගින්දර ගෙනියපු එකයි කොහොම හරි
    මුන් දෙන්නා මුලින්ම (මම ආපු දවස්වස්වලට අදාලව තව ඇතොත් ඔබල ඉදිරිපත් කරන්න )චැට් කොරන්න සෙට් උනා මෙන්න මේකට:nerd:

    What do you feel now?:dull:
    පස්සේ
    මේ අනාථයෝ දෙන්නව එකෙන් පැන්නුවා පැන්නුවාට පස්සේ අපේ කළු සල්ලි මල්ලිගේ කරේ එල්ලිලා මෙන්න මේකට සෙට් උනා :(


    බ්ලැකාලන්තය:dull:

    ඔන්න ඉතින්
    දැන් සාමෙන් සහජීවනයෙන් කල් ගෙවනවා කස්ටිය ඔය අතර මේ කියන අනාථයෝ දෙන්නා ගේ කැත ගතිය එලියට එනවා පුරුදු විදියට දිය යටින් ගින්දර ගෙනියන්න පටන් ගන්නවා අර කතාවක් තියෙන්නේ බල්ලාගේ වලිගෙ ඉස්ලෝන් බටේ දැම්මත් ඇදෙ කෙලින් කරන්න බැහැ කියලා
    ඒ වගේ මුන් දෙන්නගේ ජාන වලින් එන නපුන්සක ගතිය අරින්න බැහැ පස්සේ කළු මල්ලිලා මුන් දෙන්නාගේ රෙදි ගලවලා මේ ත්‍රඩ් එකෙන් එලියට දානවා
    ඔන්න එතකොට මුන් දෙන්නා ඩි ජේ ගේ කරේ නගිනවා :nerd:

    Lions Kingdom (සිංහ රාජධානිය):dull:

    කරේ නැගලා සිංහයෝ කියලා මේ බැටළුවෝ දෙන්නත් සිංහ හම් පොරව ගෙන අර සිංහයන් අතරට

    රිංගනවා පස්සේ සිංහයන්ට ගදක් එනවා :rofl: බලනකොට මේ හම් පොරව ගත්ත නරි දෙන්නගේ ගද ඊට පස්සේ සිංහයෝ එක දෙන්නා නරින්ව මගහැරලා යනවා :(
    ඔන්න සිංහ ගුහාව අබාවයට යනවා පස්සේ මේ අනාථයෝ දෙන්නා සුදු පුසාගේ කරට නගිනවා :nerd:


    එලකිරි Night Club:dull:
    කොහොම හරි කළු සල්ලිලා කරපු විදියටම කලබ් කොල්ලෝ එකෙක්ව පන්නනවා ගු කරලා දැන් ඒ අනාතයට යන්න තැනක් නැහැ තව එක අනාථයෙක් කලබ් එකේ ඉන්නවා අපි බලමු තව කොයි තරම් කාලයක් ඔය අනතයා පන්නන යාවිද කියලා මට නිකමට හිතෙනවා බොහොම ලගදි ඔය ඉතුරු උන අනතයත් නැට්ට පුකේ ගහන කලබ් එකෙන් යන්න වෙනවා කියලා :lol:
    කලබ් කොල්ලනි අනතයගෙන් පරිස්සන් වෙන්න ඕකා අයිස් අස්සෙන් උනත් ගින්දර ගෙනියන්න පුළුවන් එකෙක් :rofl::lol::nerd::P
    එක අනාථයෙක් නම් .......:(
    අනාථයන් දෙන්නා කවුද කියා ඔබ දනී මේ ත්‍රඩ් :rofl:එක වැඩි කල් පවතින්න ඕන නිසා නම් දැම්මේ නැහැ :rofl:


     
    • Like
    Reactions: dj ice cold
    Status
    Not open for further replies.