රුපියල්_100

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අපේ අතිශයින්ම ජනප්‍රිය ඇමතිතුමෙක් පාර්ලිමේන්තුවේ කතාවක් පවත්ත්වනවලු. මේ තියෙන්නෙ ඇමතිතුමා ගෙ කතාව

    "එක තාත්ත කෙනෙක් හිටියා. මිනිහට පුත්තු 3 දෙනෙක් ඉන්නවා. මේ තාත්ත පුතාල තුන් දෙනාට රුපියල් 100 ගානෙ දීල කිවුවා පුතේ පුලුවන් නම් ඔය රුපියල් සීයෙන් මේ කාමරේම පුරවපන් කියල"

    "පලවෙනි පුතා රුපියල් සීය අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පිදුරු ප්‍රමානය අරගෙන ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ."

    "දෙවනි පුතා තමන්ට ලැබුන රුපියල් 100 අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පුලුන් ප්‍රමාණය අරන් ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ"

    "තුන්වෙනි පුතා කඩේට ගිහින් රුපියලක් දීල ඉටිපන්දමක් අරන් ඇවිත් ඒක කාමරේ මැද පත්තු කරා. එතකොට මුලු කාමරේම ආලෝකයෙන් පිරිල ගියා"

    "අපේ ජනාධිපතිතුමාත් අර තුන්වෙනි පුතා වගේ. එතුමා වැඩ භාර ගත්ත දවසෙ ඉඳන් අපේ රට සෞභාග්යයේ ආලෝකයෙන් පිරිලා තියෙන්නේ"

    විපක්ශයේ මන්ත්‍රී කෙනෙක් කතාවට බාධා පමුනුවමින් : "එතකොට ඇමතිතුමා අර ඉතුරු රුපියල් අනූනමය?"

    ඇමතිතුමා : තොගේ අම්මට &^%$#
    :lol:
     
    • Like
    Reactions: Mr.Truth

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මර්වින් අංකල්..... :lol: :lol: :P :P


    mervin-silva.jpg