මම බලපු TV series ටිකක් share කරන්න හිතුන
Stargate series
Stargate (film) - මේ film එක තම මුලින්ම බලන්න ඕන
Stargate SG-1- මේ series එක film එකට පස්සේ අවේ
Stargate The Ark of Truth (film)
Stargete Continuum (film)
(මේ films දෙක SG-1 එක ඉවර උනාම බලන්න ඕන)
Download
Stargate Atlantis - මේ series එක දෙවනියට අව එක උනාට බලන්න ඕන SG-1 එකේ season 8 එකත් එක්ක
Download
Stargate Universe - මේක තමා අන්තිමට ආපු series එක
Download
The X Files
The X Files
Fight the Future (film) - මේ film එක බලන්න ඕන season 5 එක ඉවර වෙලා
I Want to Believe (film) - මේක තම අන්තිමට අපු film එක
Download
මේ තියෙන්නේ The X Files වලට related series දෙකක්
The Lone Gunmen - මේ series එක The X Files වල ඉන්න Lone Gunmen ගැන තියන series එකක්
Download
Millennium - The X Files එකේ තියන්න millennium කියන episode එක connect වෙන්නේ මේ series එකට
Download
Cartoon Series
Filntstones
Download
The Batman
Download
Scooby Doo
Download
Documentary Series
Ancient Aliens
මේකේ නම් season 4 එකත් මේ දවස්වල යනවා
Download first 3 seasons
සමහර ටොර්රෙන්ට්ස් වල download ස්පීඩ් අඩු ඇති

තව කට්ටිය බලන series share කරන්න