මොකද දන්නවද. මගේ Core i3 එකක් තියෙන්නේ. එහෙම උනාට casing එක මෙලෝ රහක් නැ . මට casing එකක් ගන්න ඕනේ. උබටම ෆිට් කරලා දෙන්න පුළුවන් නේද ? මොකද මම තනියම fit කරලා නාගෙන ඉන්නේ
මොකද දන්නවද. මගේ Core i3 එකක් තියෙන්නේ. එහෙම උනාට casing එක මෙලෝ රහක් නැ . මට casing එකක් ගන්න ඕනේ. උබටම ෆිට් කරලා දෙන්න පුළුවන් නේද ? මොකද මම තනියම fit කරලා නාගෙන ඉන්නේ
Elakiri ape kollek sup1k deepalla!!!!!
macho mama lankawata apu kaleka aniwa ennam

අපේ ගමට ඇවිල්ල ෂොප් එකක් දාගෙන ඉන්න අපේ කොල්ලට අපි sup එක දෙන්න ඕනේ එළකිරි වගේ. දන්නා කියන හැමෝටම මම පණිවිඩේ අරින්නම්
ammata siri ekane man baluveMachan, uba meka dakinna thama Shop eka dala nane ....23rd thamai Opening eka ... Waren edata ..

meka sinhala kadayakda ??

එල එල
Core 2 due procce thiyeeda... price ?
ram price kohomada
kiribathgoda kothanada machan ?