New Computer Shop @ Kiribathgoda ....

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ela machan,

    Shop ekata ena hati kiapan. Kiribath goda handiye endan,
    Puluwan nam pen drive wala photo tikak daapamko,,,,
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ela ela
    අපේ සුබ පැතුම්....
    අනිවා මොනවා හරි ගන්න එනවා..
    මචන් තියන තැන පොඩ්ඩක් කියපන්..

    TV card එහෙම තියනවද
    ?
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එල.... එල....
    18km ගෙවාගෙන හරි එනවා ඔතනට.......
    :):)


    :baffled:යුනිටි එකට වඩා හොඳ සර්විස් එකක් තියෙයි නේද????:baffled:

    intel core i3
    intel Motherboard
    250GB HDD
    4GD DDR III
    1GB VGA [separated]
    15" LED
    DVD Writer

    මේ මැෂින් එකට කීයක් විතර වෙයිද බං????
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    Unity ekata kela wela yanna me wage eva diunu wenna oni.

    unity balu service ekata wada hoda service ekak dunna nam ekama athi goda yanna.
     

    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    මම ඉන්නෙත් කිරිබත්ගොඩ​. අපිට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් එහෙම දෙන්නැද්ද​?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Transcend thiyenawa Machan ....
    320GB - Rs. 10200
    500GB - Rs. 12100
    1TB - Rs. 18000

    Ganan ehe mehe wei Macho ...

    Ohh...Thaama a gananda machan...adu wena ekak nadda issarahata?:(
    Thanx prices walata!!!
    11.gif
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    නියමයි මචන්! :D:D:D
    මමත් ඉන්නේ ඔය පැත්තේ තමයි. :)
    අපිත් එන්නම් හැබැයි අපිට special price එකක් දෙන්න ඕනෙ හරිද ??? :P:P