2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අප්පට සිරි ලලක්ක හිටගෙන කවි කියන එකෙක්නෙ..:lol::lol::lol:උබ අතකසයෙද එල හව්ලෙද බං:lol::lol::lol:
කුමරතුගු මුනිදස්ගේ කවිපරපුරේ..................ලු
හෙලුවෙන් වනන අපි සැම හෙළ හුවුලේ.........ලු
 
ඔන්න මචන්ලා උබලට ඔරියවත් දුන්නේ නැති චෑන්ස් එකක් මම දුන්න..මේ තියෙන්නෙ අර ඔරියා කියපු පෘථිවියේ ඕනම තැනකට විනාඩි5න් යන්න පුළුවන් ශිෆ් එකේ ප්ලෑන් එක..ඇහැ කන පේන ඈයො පුලුවනං කියවල බලල හදාගනිල්ල..හෙන ගේමක් දිල බං පිටසක්වලයෙක්ගෙන් ඕක ඉල්ලගත්තෙ,දෙන්න බෑම කියුව‍.... :rofl::rofl::rofl::rofl:
 
Attachments

  • vril72planjd5.jpg
    vril72planjd5.jpg
    76.2 KB · Views: 80

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ඔන්න මචන්ලා උබලට ඔරියවත් දුන්නේ නැති චෑන්ස් එකක් මම දුන්න..මේ තියෙන්නෙ අර ඔරියා කියපු පෘථිවියේ ඕනම තැනකට විනාඩි5න් යන්න පුළුවන් ශිෆ් එකේ ප්ලෑන් එක..ඇහැ කන පේන ඈයො පුලුවනං කියවල බලල හදාගනිල්ල..හෙන ගේමක් දිල බං පිටසක්වලයෙක්ගෙන් ඕක ඉල්ලගත්තෙ,දෙන්න බෑම කියුව‍.... :rofl::rofl::rofl::rofl:
මොනවා වෙන්න යනවද බොල මේ වේ...................ලේ
වගෙයි මේක තොටියාහට භූගෝ...........................ලේ

:(:(:(:(
 
මොනවා වෙන්න යනවද බොල මේ වේ...................ලේ
වගෙයි මේක තොටියාහට භූගෝ...........................ලේ

:(:(:(:(

මොනවා හරි උනත් මා හට කොයි වේ.................ලේ
තියනව බඩු ගොඩක් දෙන්නට නැහැ ලෝ................බේ

:oo::oo::oo:ඈ......එළු සමය ගැලපුනාද මන්ද.....:lol::lol::lol:
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මොනවා හරි උනත් මා හට කොයි වේ.................ලේ
තියනව බඩු ගොඩක් දෙන්නට නැහැ ලෝ................බේ

:oo::oo::oo:ඈ......එළු සමය ගැලපුනාද මන්ද.....:lol::lol::lol:
මම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේ
ගෙදර තියන බඩු දන්දෙනවාලු ඉ.........................බේ
 
33000W

Member
මම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේ
ගෙදර තියන බඩු දන්දෙනවාලු ඉ.........................බේ
දැන් දෙන සිතක් පහල වී ඇත අපේ සුදු ලලක්ක ..........ට
කියපිය උබේ ගෑනි දන්දෙනවාද ම........................... ට
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
දැන් දෙන සිතක් පහල වී ඇත අපේ සුදු ලලක්ක ..........ට
කියපිය උබේ ගෑනි දන්දෙනවාද ම........................... ට
මල්ලිට හොදට කවිපද තේරිලා නැ..........................ත
ඕනෙම නම් අයියා අද ගෙදර ඇ.............................ත

:lol::lol::lol::rofl::rofl::rofl:
 
මම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේ
ගෙදර තියන බඩු දන්දෙනවාලු ඉ.........................බේ

ගෙදර නෙමේ බඩු තියෙන්නෙ වෙනත් තැනක.........ඇතේ
පිටසක්වල ජිවියෝන්ගේ රහස් ගොඩක්...............හිතේ
කියවගන්න පුලුවන්නම් දෙන්නම් බඩු................අතේ
ඔලුව කචල් කරගත්තොත් වගකියන්නෙ.............නැතේ
;););):):):)
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ

ගෙදර නෙමේ බඩු තියෙන්නෙ වෙනත් තැනක.........ඇතේ
පිටසක්වල ජිවියෝන්ගේ රහස් ගොඩක්...............හිතේ
කියවගන්න පුලුවන්නම් දෙන්නම් බඩු................අතේ
ඔලුව කචල් කරගත්තොත් වගකියන්නෙ.............නැතේ
;););):):):)
වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහසකඩාගෙන වැටුනාවේ
ගනං ගන්න එපා ඕව සුලුදේවල්
හිනාවෙලා අපි ඔහේ ඉමු....
:lol::lol::lol::lol::lol:
 
වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහසකඩාගෙන වැටුනාවේ
ගනං ගන්න එපා ඕව සුලුදේවල්
හිනාවෙලා අපි ඔහේ ඉමු....
:lol::lol::lol::lol::lol:

ඈ බෝල ඔහොම කවිනම් මා අහල........නැත
සින්දු කවි කරල කියන්න ඔට්ටු............නැත

ඔරියන් තුමනි පොඩ්ඩක් මා .......අහගන්න
ඇමරිකාවේ රහසක් දුන්නා.........ඔන්න
උඩයන ත්‍රිකෝණය මෙයදැයි .......පවසන්න
ඔබගේ රහස් එළිවෙන බව.........දැනගන්න

මේ තියෙන්නෙ තව ශුටි එකක්..ඒලියන්ස්ල රෑට ඇවිත් මාව උස්සයිද දන්නෙනෑ...:D:D
 
Attachments

  • 693244_f520.jpg
    693244_f520.jpg
    43.7 KB · Views: 59
  • Like
Reactions: gcj
Status
Not open for further replies.