කුමරතුගු මුනිදස්ගේ කවිපරපුරේ..................ලුඅප්පට සිරි ලලක්ක හිටගෙන කවි කියන එකෙක්නෙ..උබ අතකසයෙද එල හව්ලෙද බං
![]()
හෙලුවෙන් වනන අපි සැම හෙළ හුවුලේ.........ලු
කුමරතුගු මුනිදස්ගේ කවිපරපුරේ..................ලුඅප්පට සිරි ලලක්ක හිටගෙන කවි කියන එකෙක්නෙ..උබ අතකසයෙද එල හව්ලෙද බං
![]()




මොනවා වෙන්න යනවද බොල මේ වේ...................ලේඔන්න මචන්ලා උබලට ඔරියවත් දුන්නේ නැති චෑන්ස් එකක් මම දුන්න..මේ තියෙන්නෙ අර ඔරියා කියපු පෘථිවියේ ඕනම තැනකට විනාඩි5න් යන්න පුළුවන් ශිෆ් එකේ ප්ලෑන් එක..ඇහැ කන පේන ඈයො පුලුවනං කියවල බලල හදාගනිල්ල..හෙන ගේමක් දිල බං පිටසක්වලයෙක්ගෙන් ඕක ඉල්ලගත්තෙ,දෙන්න බෑම කියුව....![]()




මොනවා වෙන්න යනවද බොල මේ වේ...................ලේ
වගෙයි මේක තොටියාහට භූගෝ...........................ලේ
![]()


ඈ......එළු සමය ගැලපුනාද මන්ද.....


මම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේමොනවා හරි උනත් මා හට කොයි වේ.................ලේ
තියනව බඩු ගොඩක් දෙන්නට නැහැ ලෝ................බේ
ඈ......එළු සමය ගැලපුනාද මන්ද.....
![]()
දැන් දෙන සිතක් පහල වී ඇත අපේ සුදු ලලක්ක ..........ටමම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේ
ගෙදර තියන බඩු දන්දෙනවාලු ඉ.........................බේ
මල්ලිට හොදට කවිපද තේරිලා නැ..........................තදැන් දෙන සිතක් පහල වී ඇත අපේ සුදු ලලක්ක ..........ට
කියපිය උබේ ගෑනි දන්දෙනවාද ම........................... ට






මම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේ
ගෙදර තියන බඩු දන්දෙනවාලු ඉ.........................බේ






වෙන ඕන දෙයක් වෙච්චාවේ
ගෙදර නෙමේ බඩු තියෙන්නෙ වෙනත් තැනක.........ඇතේ
පිටසක්වල ජිවියෝන්ගේ රහස් ගොඩක්...............හිතේ
කියවගන්න පුලුවන්නම් දෙන්නම් බඩු................අතේ
ඔලුව කචල් කරගත්තොත් වගකියන්නෙ.............නැතේ





වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහසකඩාගෙන වැටුනාවේ
ගනං ගන්න එපා ඕව සුලුදේවල්
හිනාවෙලා අපි ඔහේ ඉමු....
![]()
මිතුර මා පැවසූ බොරුව කිමැ...
![]()
උබ ගොඩක් බොරු කියල තියෙනව මේ ත්රෙඩ් එකට ඇවිල්ල.

උබ ගොඩක් බොරු කියල තියෙනව මේ ත්රෙඩ් එකට ඇවිල්ල.




