Mage hard disk ekata kela una machan, warranty iwarai godak kal. hard eka athulen takatakataka gaala saddayak enawa. eka athulata kumbi gihilla chora karala

Sadde ena nisa barclays eke eun hadanna aran ennawath epa kiwwa ba kiyala..

500gb hd eka ban data ekkama lose una machanla thibba siyalu sesathama giya
meka repair karana kauru hari innawanam kiyapan, loku udawwak... ban.
Model: HD5021J (500gb/7200rpm/16m) Samsung

බෝඩ් එකේ කේස් එකක් නම් ඉතින් වෙන බෝඩ් එකක් දාලා හරි ගොඩ දාගන්න තිබුනා.....
ඈතුලට කූඹි යන්නේ කොහොමද ෆුල් සීල් නේ හාඩ් එක.....?? මට හිතෙන්නේ නම් බෝඩ් එකේ අවුලක් නිසා, හාඩ් එකේ Head එක හරියට Move වෙන්නේ නැති කේස් එකක්ද දන්නේ නෑ.....??
බලන්නේ නැතුව නම්, කොහොමත් හරියටම කියන්න බෑ...... 

balannathuwa kiyanna amarui