He the president MR
1. Governing a country is no simple task. Many can say, you should do this, that and should've done that so and so. But the truth is, people who babble about all these, doesn't even know how to handle a small group of people and make a decision. Yes, it is true that some of the decisions are baffling and irritating that MR made. But, we are not in an ideal world. Specially idealistic political background is no where to seen. H'ever what MR's govt. has done and their future plans are quite admirable compared to all what previous others has tried or done. If anyone tries to babble about infrastructure development plan and so, first get some knowledge about growth of a city.
2. To be honest, the worst decision SF made was to join UNP, who are a miserable unit right now. If SF truely had a plan, he should have gathered some intelligent people and made a new party of himself. By agreeing to UNP's policies, just makes no sense in having a UNP govt. and SF as president.
3. Do not forget, it is not just SF who won the war or he who made the bigger contribution. There is no such things. Actually if you analyse closely enough, we had even better, far far better intelligent and brave Generals. But what we lacked was true genuine and strong political leadership which can face the international as well as take those brutal and bold decisions. If you read the history books, you will find how much betraying has recorded over the 30 years of brutal war. What more better evidence than SF himself parsing the same fact, sooner we won the battle.
I can go on and on why MR being on president is far better than SF. What we need in SL is not anew president, but a strong opposition party who can influence and intimidate the govt. so that better results are being made. What's happening right now is that, govt. is going of their business on free will.
මමනම් කැමති සිංහල නායකයෝ ඔක්කොම එකතු වෙනවනම්,මොකක් හරි ප්රශ්නයක් ආවම දෙමළ මුස්ලිම් නයකයෝ පක්ශ භේදයක් නැතිව එකතු වෙනවා,ඒත් අපි දෙපැත්තට වෙලා මරාගන්නවා.යුද්ධේ හරියට උනේ සිංහල බෞද්ධ හොඳ එකමුතුවක් තිබුන හින්දා.මහින්ද,ජෙනරාල් සරත්,ගෝඨා මේ හැමෝම එකට හිටපු නිසයි අපි යුද්ධේ දින්නේ.රනිල්ගෙන්නම් වැඩක් නැහැ,ඒත් කරු,සජිත් වගේ නායකයො ඔක්කොම එකතුවෙන්න ඕන.එදාට ලංකාව හොඳ තැනකට ඒවි.
මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්
අපි මෙච්චර කල් විශ්වාස කලේ දේශපලන් අනයකින්ව..
ඒත් අද ඒ තත් වේ වෙනස් වෙලා..හමුදානායකයෙක් දේශපාලනය කරන්න
ඔනේ කියන මතයට මිනිස්සු ඇවිල්ලා තියෙනවා,..ඊයේ උදේ ඉදලා
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වෙච්ච මිනිස්සුන්ගෙන්
අපි දැක්කා, මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනා කියලා මාරා සහනයක් දීලා නෑ කීයලා
අනික මිනිස්සු සරත් ෆොන්සෙකා කියන සෙන්පතියට කොච්චර කැමතිද කියාලා,
ඒ ජනතාවගේ නිර්මල හඬ.....!ඒ ජනතාව බස් පිටි න් රුපියල් 500 යට,බත් පැකට එකට, බාගේ බොතලේට.අරක්කු කාලට , ආව ජනතාවක් නොවන බව
ඕනේම අතදරුවෙකුට වුනත් තෙරෙනව..මා..රා...ගේ වගේ බොරු පිම්බිලි නෑ..ඒ ජනතාව,වතුර පොදක් වත් නැතුව..කිරිබත් උයාගෙන...අව්වේ චාටරේ කාගෙන
ඇවිල්ලා හිටියේ, තම්න්ගේ ලමයා රස්සාවට දගන්න වත්,ඉඩමක් ඉල්ලනවත්
රැකියා කරපු තැනවලින් බස් දාලා ..ගෙන්නවූ හින්දාවත්නෙමේ..
ඒ ජනතාව අවේ මහින්ද කරපු අසාධාරනේ නිසා...
ඉතින් අපි කල්පන කරල බලන්න ඔනේ,කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න
පුලුවන් මිනිස්සු තාමත් ඉන්නවා..ආණ්ඩු බලයට යට වෙලා කටයි පුකයි දෙක මූට්ටු කරන්..ආණ්ඩුව කියන හැම දේම හරි කියන කාඩ් බොඩ් දෙශප්රේමි නරියන් වගේ නෙමේ..
අන්න.නියම කොන්ද පණතියෙන දේශාප්රෙමී මිනිස්සු.. යුක්තිය යුක්තිය කිසත්
අයුක්තිය අයුක්තිය ලෙසත්,දකින්න පුවන් දෘෂ්ටි යක් තියෙන...නියම දේශප්රෙමියෝ..බුදු දහමෙත් කිය්ලා තියෙනවා..
"මිනිහෙක් කොන්ද නමාගෙන..කඩේ යමින් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නෑ..
එක දවසක් හරි කොන්ද කෙලින් තියාගේන ජීවත් වෙනවන්ම් අන්න ඒ දවසි උතුම් කියලා"......
well said bro 100% correct......මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්