2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    1512_animado.gif

    haffe , maath me negitta gaman duwan awa oriya ehema ewitda balanna.. muu nene .. :sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පිටසක්වලට රජ වෙන්නේ නෑ.පෘථිවිය පාලනය කරනවා විතරයි. විශ්වයට පාලකයෙක් නෑ. උසස්තම පරිනාමිත ජීවින්ගේ මන්ඩලයක් මගින් තමයි වැදගත් තීරණ ගන්නේ. ඔවුන් තමයි විශ්වය මෙහෙය වන්නේ.
    අනිත් එක පරිණාමයේ සීමාවක් නැත.ඒ කියන්නේ ඉහලටම පරිණාමය වෙනවා.එක් අවස්තාවකට ගියාම ජීවින්ට මේ විශ්වය තුල ඉන්න බෑ.එතකොට ඒ අය මීට වඩා ඉහල තලයක තියෙන විශ්වයකට එකතු වෙනවා.හුඟක් සංකීර්ණ දෙයක්.
    මේ වගේ විශ්ව තල රාශියක් තියෙනවා. ජූනි 6 පිටසක්වල ජීවින් එන දවසක් නෙවෙයි.
     
    Aniwa machan.. :yes: Ela !
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක වෙන්න ඇති ඔයා මම අන්තිමටම අහල තියන ප්‍රශ්නෙට උත්තර නොදී පැනල ගියේ...මම දෙපාරක්ම අහලත් ඔයා උත්තර නොදී හෙමීට ලිස්සල ගියා...මම කියන්නෙ බොරුනම් නිකම් කෑගහගහ ඉන්නෙ නැතුව ඇත්ත මොකක්ද කියල කියන්න ඕන නේද...මම මේ බොහොම වැදගත් විදියට කියන්නෙ සහෝදරයට...ප්‍රශ්නෙ මොකද්ද කියල නැවත වරයක් මතක් කරන්න ඕන වෙන එකක් නැති වෙයි මං හිතන්නෙ..:):):):):):)

    මොකක්ද ඔයා අහපු ප්‍රශ්නේ ? මම දැක්කේ නැ. ප්‍රශ්නේ අපහු අහන්න
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොකක්ද ඔයා අහපු ප්‍රශ්නේ ? මම දැක්කේ නැ. ප්‍රශ්නේ අපහු අහන්න

    අතුලයා දමිතයගේ ක්ලෝනයක් වගේ.
    දෙන්නගේම තියෙන්නේ එකම ගිබිරිස්.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ANTI GRAVITY

    ඔරියන්තුමෝ මෙන්න මේටික ගැන පොඩි හැදින්වීමක් කරමුකෝ බලන්න අපි කාටත් දැනගන්න..:):):):):):):)

    මේක තමයි කාරයෝ අපේ රාවනා රජතුමගේ විමානය / දඩුමොනරය අනුකරනය කරමින් NASA eken හදපු නුතන විමණයක් TRB3, ..:lol::lol::lol::lol:

    http://peswiki.com/index.php/Article:Historical_anti_gravity
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අතුලයා දමිතයගේ ක්ලෝනයක් වගේ.
    දෙන්නගේම තියෙන්නේ එකම ගිබිරිස්.

    දෙන්නම එක්කෙනාද දන්නේ නැ :P:eek:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දෙන්නම එක්කෙනාද දන්නේ නැ :P:eek:
    වෙන්න බෑ දමිතයා මේ දවස්වල ඌ කියන හැටියට ,පු*ක ඉරාගෙන දිග ලිපියක් ලියනවා
    මේ දවස් වල ඒක නිසා EK එන්නෙත් අඩුවෙන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වෙන්න බෑ දමිතයා මේ දවස්වල ඌ කියන හැටියට ,පු*ක ඉරාගෙන දිග ලිපියක් ලියනවා
    මේ දවස් වල ඒක නිසා EK එන්නෙත් අඩුවෙන්.

    එල එල :D
     
    මම ඔයාගෙන් නැවතත් අහන්නේ බුදු හාමුදුරුවරු 28න් පෘතුවියේ ඉපදෙනේ ගව්තම බුදුහාමුදුරුවෝ විතරක්නම්...මතුවට පහළවෙන මෛත්‍රී බුදුහාමුදුරුවො බුදු වෙන්නේ කොහෙද..?

    ඔන්න ඕකයි ප්‍රශ්නේ ළමයා..ඔයා මේකට උත්තර දුන්නේ නෑනේ... :):)
     
    වෙන්න බෑ දමිතයා මේ දවස්වල ඌ කියන හැටියට ,පු*ක ඉරාගෙන දිග ලිපියක් ලියනවා
    මේ දවස් වල ඒක නිසා EK එන්නෙත් අඩුවෙන්.

    උබල මොකද මම දමිත් අයියට සමාන කරන්න හදන්නෙ..මම එයා වගේ රතන් වහන්සේකෙනෙක් නෙමේ....:no::no::no::no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔන්න ඕකයි ප්‍රශ්නේ ළමයා..ඔයා මේකට උත්තර දුන්නේ නෑනේ... :):)

    මෛත්‍රී බුදුහාමුදුරුවො පෘතුවියේ ඉපදෙන්න තියෙන අවස්ථාව වැඩිය් මම හිතන විදියට. මේවගේ ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න අමාරුයි.
     
    දෙන්නම එක්කෙනාද දන්නේ නැ :P:eek:

    නම: අතුල රුවන් කුමාර
    ගම: දෙණියාය
    වයස: 23යි
    රැකියාව: ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ PCB ඩිසයින්

    සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්,,විනෝදාංශය-මී මැසි පාලනය,,ආසම පොත-"කන්ද පාමුල"(කරුණාදාස සුරිය ආරච්චි),,කන්න කැමතිම කෑම-අල බැදුම් සමග බත්,,ආසම සින්දු-මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා(සුනිල් එදිරිසිංහ) සහ ගේමක් දීලා(ඉරාජ් වීරරත්න),,ආසම නළුව බන්ඳු සමරසිංහ,,මගේ ලෝකෙ විරය බුදුහාමුදුරුවො,,ඉන්න කැමති ගෙදර,,යන්න කැමති නිවනට

    මයි සෙල්ෆ්:rofl::rofl: කාගේත් ගැටළු නිරාකරණය වේවා:yes::yes:
     
    Status
    Not open for further replies.